
ජනපතිගේ රටම ඩිජිටල් කතා හීනයක් කරන මොරටුව නගර සභා වෙබ් අඩවිය සල්ලි කන සුදු අලියෙක් විතරයි ?
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ පාලන ප්රතිපත්තියේ මූලික පරමාර්ථයන් අතර ලංකාවේ සියලු පරිපාලන සේවාවන් ගොණු කොට ඒ සියල්ල ගෙන රටම ඩිජිටලයිස් කල යුතු බව ඔහුම පවසා ඇත්තේ වරක් දෙවරක් පමණක් නොවේ . සැබවින්ම […]
















