
විපක්ෂය එකඟතාවය හෝ විරුද්ධවීම කළ යුත්තේ එකිනෙකාගේ කෝන්තර හෝ කුලල් කා ගැනීම් මත නෙමෙයි ? විපක්ෂය විරුද්ධ විය යුත්තේ මතවාදිවයි ! හිටපු නගරාධිපති සමන්ලාල් ප්රනාන්දු මහතා
මොරටුව මහා නගර සභාවේ හිටපු නගරාධිපති සමන්ලාල් ප්රනාන්දු මහතා පුරෝගාමියා හා එසේ පැවසූයේ පුරෝගාමියා විසින් මේ වන විට මොරටුව මහා නගර සභාවේ පොදු විපක්ෂය තුල ඇතිවී ඇති ගැටලුකාරී තත්වය පිළිබඳව ඔහුගේ අදහස විමසූ අවස්ථාවේය . […]







