
මෙම ලිපිය මොමනස හි සැප්තැම්බර් මාසයේ මහා සභා රැස්වීමෙන් පසුව එදිනම යොමුකල බවක් එහි වන එම ලිපිය කොමසාරිස්තුමිය බාරගත් බවට වූ ම්‍රදුාවේ දිනය අනුව පැහැදිලි වේ .
මෙම ලිපිය පිළිබඳව පුරෝගාමියා විසින් මොරටුව මහා නගර සභාවේ මන්ත්‍රී සුරේෂ් ඉන්දික මහතා ගෙන් විමසූ අතර එසේ සිදුවීම මොමනස හි නිලධාරීන් ගේ වරදම නොව වත්මන් මාලිමා පාලනයේ අමනෝඥ තීන්දු තීරණ නිසා මතු සිදුවිය හැකි යැයි එම නිලධාරීන් බියවී සිටිනා නීතිමය ප්‍රශ්ණ කිරීම් බව පුරෝගාමියාට පැහැදිලි කලේය .
එයට උදාරහරණ දැක්වූ මොමනස මන්ත්‍රී සුරේෂ් ඉන්දික මහතා පෙර විපක්ෂයේ මන්ත්‍රීව සිටියදී දැඩි සේ විවේචනය කල ක්‍රමවේදයන් මෙදා නගරාධිපතිව සිටිනා නිශාන්ත ප්‍රදිනාන්දු මහතාටද සිදුව තිබීම දෛවයේ සරදමක් සේ හුවා දක්වමින් ඔහුගේ මේ පිළිබඳව අදහස් දැක්වීම සිදු කලේය .
මන්ත්‍රී සුරේෂ් ඉන්දික මහතා ගේ පුරෝගාමියා වෙත කල ප්‍රකාශය මෙසේය

Be the first to comment