
ඥානසාර හිමිගේ චීවරය ගැලවීම මාලිමාව බලයට ගෙනා ඇමරිකාව හා කොටි ඩයස්පෝරාව සතුටු කරන්න කළ වැඩක් – මොරටුව මහා නගර සභා මන්ත්රී සුරේෂ් ඉන්දික
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ චීවරය ගලවා ගිහි ඇඳුමින් ඉදිරිපත් කිරීමේ සිද්ධිය පිටුපස විශාල දේශපාලන කුමන්ත්රණයක් පවතින බව මොරටුව මහා නගර සභා මන්ත්රී සුරේෂ් ඉන්දික මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් […]




