
ඒඩ්ස් රෝගය පිළිබඳව අතීතයේ ජනතාව දැනුවත් කිරීම් ඇරඹි විට ඒ පිළිබඳව රටේම ජනතාව මහත් සේ බිය වූයේ ය . බොහෝ කටකතා ද ඒ පිළිබඳව වේගයෙන් පැතිර ගියේය . ඒඩ්ස් රෝගය වැළඳෙනා අයුරු පිළිබඳව වූ එම සත්යය නොවූ කටකතා දුරු කරන්නට තවත් දැනුවත් කිරීම් රාශියක් කිරීමට තරම් එය ප්රබල විය
නමුදු මේ වන විට ඒඩ්ස් උණක් හෙම්බිරිස්සාවක් සේ නොතකා හරිනා තත්වය දක්වා ම එදා කල දැනුවත් කිරීම් ගණන් නොගන්නා තත්වයකට පත්ව තිබෙයි .
එම නිසාදෝ මෙදා ඒඩ්ස් සීග්රෙයන් ව්යාප්ත වන බව මේ විට සෞඛ්ය වාර්ථා කියා දෙනු ලබයි . මේ නිසාම මේ පිළිබඳව මොරටුව මහා නගර සභා රැස්වීමේදී මොරටුව මහා නගර සභා මන්ත්රී සජිත් දුමින්ද මහතා විසින් මෙම සමීක්ෂණ වාර්ථා අනුව පැහැදිලි කරමින් මොරටුව ප්රදේශයේද වීදි ගණිකාවන් හා රටේම LGBT ප්රවර්ධන තත්වයන් නිසා මේ පිළිබඳව සෙයා බලා ජනතාව දැනුවත් කරමින් එය වැළකීමෙ අවශ්ය තාවය පෙන්වා දුන්නේය
ඒ නිසාම මොරටුව මහා නගර සභා මන්ත්රී සජිත් දුමින්ද මහතා හමුවූ පුරෝගාමියා ඒ පිළිබඳව විමසා සිටියේ බොහෝ අය ගේ උනන්දුව දේශපාලනමය කරුණු පිළිබඳව වුවද මෙවැනි මාතෘකා ඉතා වැදගත් හා වටිනා බව පිළිගන්නා නිසාමය
මේ ඒ පිළිබඳව මොමනස මන්ත්රී සජිත් දුමින්ද මහතා පල කල අදහස්ය ….




Be the first to comment