
පසුගිය දිනක පුරෝගාමියා කොරළවැල්ලේ පොල්වත්තේ නිවාස 13 ක් හි නීතිමය ලියවිලි ඉල්ලා නිකුත් කර තිබූ ලිපියක් අනුව මොරටුව මහා නගර සභාවට පැමිණි එම නිවැසියන් ගේ ප්රශ්ණය විසදීමට මැදිහත්වූ මාලිමාවේ රංගන ප්රනාන්දු මන්ත්රී වරයාව හා ඊට මැදිහත්ව එසේ නොකරනා බව සපත කල එම කොට්ඨාශයේ මනෝජ් ප්රනාන්දු මන්ත්රීවරයාව අගය කලේ සැබවින්ම එසේ විසදුම් සැදීම අගනා නිසාමය .
නමුදු පුරෝගාමියාව එම පොල්වත්තේ නිවැසියන් හමුවට කැඳවා ගෙන ගිය මන්ත්රී බ්රෙන්ඩන් හිමාෂා මහතා අනතුරුව කල ප්රකාශයෙන් මෙම නිවාස ඉවත් කිරීම සඳහා යෝජනාව ගෙනවිත් ඇත්තේ ද මෙම මාලිමාවේ මෙම මන්ත්රීවරයෙකු විසින් බවද අනෙක් මන්ත්රීවරයාද මේ බව දැන නොසිටි බව පිලිගැනීමට නොහැකිවන්නේ මෙම යෝජනාව කමිටුවෙන් පසුව මහා සභාවට ඉදිරිපත් කොට මාලිමාවෙ සියලුම මන්ත්රීවරැන් ගේ ඡන්දයෙන් සම්මත කොට ඇති නිසාය .
මෙ නිසා මාලිමා පාලනයේ වගකීම් විරහිතබව මේ මගින්ද පැහැදිලි වන බවට හේතු හා උදාහරණ පැහැදිලි කරමින් එම කොරළවැල්ල පොල්වත්ත අයත් කොට්ඨාශයේ සමගිජන බලවේගයේ මන්ත්රී බ්රෙන්ඩන් හිමාෂා මහතා පුරෝගාමියාට කල කරුණු දැක්වීම මෙසේය …..




Be the first to comment