
නාගානන්ද කොඩිතුවක්කු මහතා රටේ කිසිවකුත් නොකරනා තරමේ තදබල විවේචනයක් 22 වැනි ව්‍යවස්ථා සංශෝදනය පිළිබඳව වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතා හා අග්‍රවිනිස්චකාර ප්‍රීතිපද්මන් සූරසේන මහතා පිළිබඳව ද පලකරයි .
මේ ඔහුගේ මෙවැනි වූ පළමු විවේචනය නොව මෙයට කලින්ද ඔහු මෙවැනි බොහෝ චෝදනා සෘජුව හා දැඩිව ඉදිරිපත් කරයි .
විපක්ෂයේද බොහෝ වගකිවයුතු දේශපාලකයින්ටද දැඩි විවේචනයක් එල්ල කරනා ඔහුගේ මෙම ප්‍රකාශ පිළීබඳව මෙරට ජනතාව අසා බලා විමසිය යුතුය
සැබවින්ම වෙනත් අයකු මෙසේ විවේචනය කලේ නම් ඔහුට එරෙහිව මේ වින විටත් නීතිය ක්‍රියාත්මක කරන්නේ වුවද මෙසේ නාගානන්ද මහත්මයාට නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඔහු ප්‍රකාශ කරනා මෙම කරුණු සත්‍ය කරුණු නිසා බව මෙම වීඩියෝ ප්‍රකාශ නරඹනා ජනතාව කියති .
එනිසාම එය අනුමත කරනා පුරෝගාමියා කිසිවකු මෙවැනිව නොව යන්තමින් හෝ අදහස් දක්වද්දීත් රටේ නීතිය ක්ෂණිකව ක්‍රියාත්මක වන බවට බොහෝ සිදුවීම් දන්නා නිසාම මෙම ප්‍රකාශය මෙරට ජනතාව විසින් විමසා බැලැය යුතු යැයි සිතනා නිසාම මෙසේ උපුටා පල කරමි !




Be the first to comment