
රුපියල් 100ක් නොදුන් නිසා තාක්ෂණික විද්‍යාල සිසුන්ට පහරදුන් 4ක් රිමාන්ඩ් !
රුපියල් 100ක මුදලක් බලහත්කාරයෙන් ඉල්ලා එය ලබානොදීම හේතුවෙන් කුරුණෑගල ප්‍රදේශයේ කාර්මික විද්‍යාලයක ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකුට කුරිරු ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සමාජ මාධ්‍ය ජාලාවල ද දැඩි ලෙස […]



















