හිරගෙදර ආරක්ෂාව බලාගන්න බැරි ආණ්ඩුවක් මිලියන 22ක ජනතාවගේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්නේ කෙසේද ?

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ දරුණු නොසන්සුන්කාරී තත්ත්වය සහ රැඳවියන් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා රජය දැඩි ලෙස විවේචනය කළේය. බන්ධනාගාර පරිපාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බවත්, පාලකයින් සිරකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිව යුතු බවත් ඔහු පැවසීය.

Be the first to comment

Leave a Reply