MAIN NEWS

“දේශීය සම්පත් සහ ජාතික අනන්‍යතාවය පාවාදෙන කිසිදු විදේශීය බලපෑමකට ඉඩ තැබිය නොහැකියි”

ජාතික නිදහස් පෙරමුණේ නායක , පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා “දේශීය සම්පත් සහ ජාතික අනන්‍යතාවය පාවාදෙන කිසිදු විදේශීය බලපෑමකට ඉඩ තැබිය නොහැකියි” “රටේ ස්වෛරීභාවය, දේශීය අනන්‍යතාවය සහ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම ඕනෑම පාලනයක මූලිකම වගකීමක් […]

MAIN NEWS

“වැට් බද්ද ඇතුළු වක්‍ර බදු නිසා ජනතාව තවමත් දැඩි පීඩනයක – නිසි ආර්ථික සැලැස්මක් රජයට නෑ”

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා “වැට් බද්ද ඇතුළු වක්‍ර බදු නිසා ජනතාව තවමත් දැඩි පීඩනයක – නිසි ආර්ථික සැලැස්මක් රජයට නෑ” “වත්මන් රජයේ ආර්ථික සහ බදු ප්‍රතිපත්ති නිසා රටේ සාමාන්‍ය ජනතාව මෙන්ම සුළු හා මධ්‍ය […]

MAIN NEWS

“රාජ්‍ය ආදායම් කළමනාකරණය සහ පොදු සේවා ඩිජිටල්කරණය කඩිනම් කෙරේ”

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක / සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා “රාජ්‍ය ආදායම් කළමනාකරණය සහ පොදු සේවා ඩිජිටල්කරණය කඩිනම් කෙරේ” “2026 වසරේ රටේ සමස්ත රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) ප්‍රතිශතයක් ලෙස 15.8% දක්වා යම් ප්‍රමාණයකින් පහත […]

MAIN NEWS

“ජාතික ප්‍රගතිය උදෙසා සාමූහික ප්‍රයත්නයක් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මක වෙනසක් අවශ්‍යයි”

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය “ජාතික ප්‍රගතිය උදෙසා සාමූහික ප්‍රයත්නයක් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මක වෙනසක් අවශ්‍යයි” “රටක් ලෙස අප අපේක්ෂා කරන ජාතික ප්‍රගතිය සහ සැබෑ සංවර්ධනය ළඟා කර ගත හැක්කේ හුදෙක් භෞතික යටිතල පහසුකම් සංවර්ධනයෙන් […]

MAIN NEWS

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) මේ වසර අවසන් වීමට පෙර අහෝසි කරනවා”

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) මේ වසර අවසන් වීමට පෙර අහෝසි කරනවා” “තාවකාලික පියවරක් ලෙස මෙරටට හඳුන්වා දී වසර 46ක් පුරා ක්‍රියාත්මක වෙමින් පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) 2026 වසර අවසන් […]

MAIN NEWS

“ඇඟලුම් විප්ලවයෙන් පසු ඊළඟ පියවර EV විප්ලවයයි” – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

“අපි ඊළඟ පියවරට යන්නට ඕනේ. විද්‍යුත් වාහන (Electric Vehicles) ආනයනය කිරීම විතරක් මදි. එදා මගේ පියාණන් වන රණසිංහ ප්‍රේමදාස ශ්‍රීමතුන් රට පුරා ඇඟලුම් කම්හල් දෙසීයක් හැදුවා වගේ, මේ රටේ විද්‍යුත් වාහන කර්මාන්තශාලා පද්ධතියක් ස්ථාපනය කරලා, […]

VIDEO NEWS

“මගේ තාත්තත් DIG!” – නීතිය ඉදිරියේ ‘ලොකුකම්’ පෙන්වන සමාජ ව්‍යාධිය !

පසුගිය දිනෙක සමාජ මාධ්‍ය පුරා සංසරණය වූ එක්තරා වීඩියෝවක් කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු විය. මාර්ග නීති උල්ලංඝනය කළ රියදුරෙකු තමන්ව නීතියේ රැහැනට හසුකරගත් පොලිස් නිලධාරියා ඉදිරියේ, “මගේ තාත්තත් DIG කෙනෙක්” කියමින් තමන්ගේ බලපුළුවන්කාරකම් පෙන්වීමට […]

MORATU NEWS

ඩෙංගු අවධානම ඉහළට: මරණ 31ක් සහ රෝගීන් 51,000 ඉක්මවයි (මොරටුවත් දැඩි අවධානමක)

දිවයින පුරා නැවතත් ඩෙංගු රෝගයේ සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ජුනි 25 සහ 26 යන දෙදින දත්ත පදනම් කරගනිමින් ඔවුන් පෙන්වා දෙන්නේ වසරේ ගත වූ කාලය තුළ වාර්තා වූ සමස්ත […]

MAIN NEWS

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සැප්තැම්බරයට පෙර මුළුමනින්ම අහෝසි කෙරේ: ඒ වෙනුවට නව පනතක් ?

දශක හතරකට වැඩි කාලයක් මෙරට ක්‍රියාත්මක වූ මතභේදාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) එළඹෙන සැප්තැම්බර් මාසයට පෙර සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට රජය තීරණය කර තිබේ. ඒ වෙනුවට වත්මන් සමාජයට දැඩි තර්ජනයක් වී ඇති මත්ද්‍රව්‍ය උවදුර සහ සංවිධානාත්මක […]

MORATU NEWS

අරමුණ කිසිදා පාවා නොදුන් විප්ලවවාදියා ජනතා විමුක්ති පෙරමුණේ ශාන්තිලාල් ප්‍රනාන්දු !

වත්මන් දේශපාලන ලෝකය දෙස බලන විට අපට පෙනෙන්නේ වෙනස්ම රූපයකි. එදා තිබූ උතුම් මනුස්සකම්, ප්‍රතිපත්ති සහ සදාචාරයන් අද වන විට තානාන්තර, පට්ටම් සහ මන්ත්‍රී ධූර හමුවේ අසරණ වී ඇත. බලයට පත්වීමට පෙර වේදිකාවල දෙසූ උත්කෘෂ්ඨ […]

MORATU NEWS

අතීතයේ මෙන්ම අදත් නිවැරදි තොරතුරු පුරෝගාමියා මොරටු ජනතාවට ගෙන එනු ඇති !

කිසිදු විටෙක පැරැන්නෝ අමතක නොකල යුතුය . එනයින් ෂෙල්ටන් අබේකෝන් මහතා පෙර මුරඅටුව රවි වැනි පුරෝගාමියා මුද්‍රිත භාවිතාව තුලදී ශක්තියක් වූ බව මෙසේ සටහන් කල යුතුය . මෙසේ පුරෝගාමියා තුලින් මෙදා තම අදහස් පල කරන්නේ […]

MAIN NEWS

ශබ්ද දූෂණය, නීතිය සහ ආගමික නිහඬතාවය : පොලීසියෙන්ම උල්ලංඝනය වන අධිකරණ තීන්දු ?

රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මෑතකදී කළ ප්‍රකාශයක් මෙරට ජනතාවගේ අවධානයට ලක්ව තිබේ. පොසොන් සමය ඉලක්ක කරගනිමින් අධික ශබ්දය පිටවන සයිලන්සර් සහිත යතුරුපැදිවලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත්, අපරික්ෂාකාරී රියැදුරන්ට […]

MORATU NEWS

නිර්වද්‍ය සමබර නිරවුල් පුවතක් තුලින් විශ්වාසනීයත්වය ගොඩ නැගිය යුතුයි !

මොරටුව මහ නගර සභාවේ මන්ත්‍රීධූර දරන්නෙකුටත් වඩා ජනතාව අතර සමාජ සේවකයෙකු ලෙසින් ප්‍රකට සජිත් දුමින්ද පීරිස් මහතා මේ වන විට දේශපාලන පක්ෂයක් නියෝජනය නොකරමින් ස්වාධීනව තම මෙහෙයන් ඉටු කරනු ලබයි . ඔහුගේ සමාජ සේවා ක්‍රියාකාරත්වයම […]

MORATU NEWS

කිසිවෙකුට ගැති නොවී ඒක පාක්ෂික නොවී මාධ්‍ය හසුරුවනු ඇතැයි විශ්වාසය පල කරමි !

නම කී පමණින්ම මොරටුවේ නොදන්නෙක් නොවනා සේනක දමයන්ත මහතා දශක ගණනාවක් මොරටුවේ දේශපාලනයේ පියෙන් පිය නගා පැමිණියකු වෙයි . යෞවන සමාජ හා සම්බන්ධ කාලයේ සිටම සෘජුව සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ඔහු මේ වන විට සමගි ජන […]

MORATU NEWS

මොරටුවේ නවීන ප්‍රවීන කලාකරුවන් ඔසවා තබන්නටයි අපේ ඉදිරි බලාපොරොත්තුව !

මෙලන්ත පෙරේරා මහතා මොරටුවේ ප්‍රවීන කන්ඩායම් සංගීත ක්ෂේත්‍ර යේ ප්‍රසිද්ධ වාදකයෙකු හා ගායකයෙකු වන අතර මෙවර මොරටුව සංස්කෘතික බල මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද තේරී පත්විය . පෙර මොරටුව කලා එකමුතුවේද නිලමඬුල්ල හෙබවූ මෙලන්ත පෙරේරා මහතා මොරටුවේ […]