
දශක දෙකකට වැඩි කාලයක් මොරටුවේ දේශපාලනයේ නිරතවූ සමන්ත සිල්වා මහතා මෙදා මොරටුව මහනගර සභාවේ මන්ත්‍රී ධූරය දරනා අතර එහි හිටපු නියෝජ්‍ය නගරාධිපති ලෙසද සේවය කලේය .
සර්වජන බලය පක්ෂයේ මොරටුව ආසන සංවිධායක හා එම පක්ෂයේ පලාත් පාලන සංසදයේ සභාපති ලෙසද මෙදා සමන්ත සිල්වා මහතා දේශපාලනයේ නියැලෙයි .
මොරටුව ජනතාව මූලික කොට ගනිමින් පුරෝගාමියා විසින් මතුව ඇති දේශපාලන තත්වයන් ඒ මහතා ගෙන් ප්‍රශ්ණ කල අතර ඒ පිළිබඳව පුරෝගාමියා වෙත සමන්ත සිල්වා මහතා අදහස් පල කලේ මෙසේය .

Be the first to comment