
ඔබ සැමට ආරාධනා !
මොරටුව සර්වජන බලමණ්ඩලය පිහිටුවීම ජූලි 19 සවස 4 ට මොරටුව රේල්ගේට්ටුව අසලදී සර්වජන බලයේ නායක දිලිත් ජයවීර මැතිතුමා හා චන්න ජයසුමන මැතිතුමා සමගින් සංවිධානය මොරටුව ආසන සංවිධායක , සර්වජන බලය සමස්ත ලංකා පලාත් පාලන සංසදයේ […]

මොරටුව සර්වජන බලමණ්ඩලය පිහිටුවීම ජූලි 19 සවස 4 ට මොරටුව රේල්ගේට්ටුව අසලදී සර්වජන බලයේ නායක දිලිත් ජයවීර මැතිතුමා හා චන්න ජයසුමන මැතිතුමා සමගින් සංවිධානය මොරටුව ආසන සංවිධායක , සර්වජන බලය සමස්ත ලංකා පලාත් පාලන සංසදයේ […]

දශක දෙකකට වැඩි කාලයක් මොරටුවේ දේශපාලනයේ නිරතවූ සමන්ත සිල්වා මහතා මෙදා මොරටුව මහනගර සභාවේ මන්ත්‍රී ධූරය දරනා අතර එහි හිටපු නියෝජ්‍ය නගරාධිපති ලෙසද සේවය කලේය . සර්වජන බලය පක්ෂයේ මොරටුව ආසන සංවිධායක හා එම පක්ෂයේ […]

පාසල් කාලයේම ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු වූ සුරේෂ් ඉන්දික ශිෂ්‍යයා මෙදා දශක ගණනාවක් තමන් පරමාදර්ශය කොටගත් ජනතා විමුක්ති පෙරමුණෙහි එදා බහුතරයක් වැඩ්ඩන් වුවද මෙදා ඔවුන්ම හදුන්වා දුන් කජු සීයාගේ නව ලිබරල් වාදයේ වැල් පාලමේ මේ […]

නීතිය අකුරටම ඉටු කරමින්, වංචාවට හා දූෂණයට එරෙහිව කෙළින් සිටගත් රාජ්‍ය නිලධාරිනියක වූ ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න මහත්මිය දඩයම් කිරීමේ සූක්ෂම හා කූඨ කුමන්ත්‍රණයක් වර්තමානයේ ක්‍රියාත්මක වෙමින් පවතී. ඇය කළ එකම වරද […]

බලයට පත්වන පාලකයින් මාධ්‍ය සංදර්ශන පවත්වමින් ලබාදෙන පොරොන්දු සහ පොළොවේ පවතින සැබෑ ආර්ථික යථාර්ථය අතර කෙතරම් විශාල පරතරයක් පවතින්නේද යන්නට හොඳම උදාහරණය වත්මන් සහල් වෙළඳපොළෙන් කියාපායි. වෙළඳ ඇමති වසන්ත සමරසිංහ මහතා බලයට පත්වූ මුල් වකවානුවේදී […]

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතාට අවශ්‍ය සුදුසුකම් නොමැති වුවද, නාවික හමුදා විධායක ශාඛාවේ කැඩෙට් නිලධාරියෙකු ලෙස නීති විරෝධී ලෙස බඳවා ගැනීමට කටයුතු කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති, […]

මෙරට ගෑස් මිල අඩු කිරීමට රජය ගත් තීරණයත් සමඟ, මෙතෙක් කල් පීඩාවට පත්ව සිටි පාරිභෝගික ජනතාවට සුළු හෝ සහනයක් සලසමින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය […]

අතීතයේ පටන් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ රැකියා ලබාදීම යනු දේශපාලනඥයන්ගේ සහ ඉහළ නිලධාරීන්ගේ “ඡන්ද මල්ල” හෝ “පෞද්ගලික බුදලයක්” බවට පත්ව තිබූ බව රහසක් නොවේ. පාලකයින් මාරු වන සෑම අවස්ථාවකම සුදුසුකම් පසෙක ලා, දේශපාලන හිතවත්කම්, ලියුම් […]

රජයේ ඩෙංගු මර්දන වැඩසටහන ප්‍රමාණවත් ලෙස ක්‍රියාත්මක නොවන බවත්, පළාත් සභා ක්‍රියාත්මකව පැවතියේ නම් ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම වඩාත් සාර්ථකව සිදු කළ හැකිව තිබූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. ඔහු මෙම අදහස් […]

ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය කරමින් දිවයිනේ ප්‍රධාන ගෑස් සමාගම් දෙකම සිය මිල ගණන් පහළ දමා තිබේ. ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ (Litro) සහ ලාෆ්ස් (Laugfs) සමාගම් මෙලෙස මිල අඩු කර ඇති […]

2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශන කටයුතු අඩාල කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් (SLMC) උප සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පවසයි. […]

අල්ලසේ කොටසක් ඩුබායි හිදී සිදුවූ බවට සැක: සැකකරුවන් ඩුබායි ගිය කාලයේම විජයදාස රාජපක්ෂත් එහි ගිහින් හිටපු අධිකරණ අමාත්‍යවරයාගේ සංචාරය සහ අල්ලස අතර ඇති සම්බන්ධය සෙවීමට අල්ලස් කොමිසමෙන් දැඩි පියවර නීතිඥ රඛිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් තිදෙනාගේ […]

ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ ජාතික අනන්‍යතාවය අනතුරේ හෙලන කිසිදු බාහිර බලපෑමකට හෝ ජාත්‍යන්තර න්‍යායපත්‍රයකට එකඟ විය නොහැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි. දේශීය සම්පත් සහ ජාතික උරුමයන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් […]

වත්මන් ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට නම් සාම්ප්‍රදායික දේශපාලන සටන් පාඨ වෙනුවට ප්‍රායෝගික ව්‍යවසායකත්ව දැක්මක් සහිත වැඩපිළිවෙලක් අවශ්‍ය බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසයි. දේශීය ව්‍යාපාරිකයා සහ නිෂ්පාදකයා ශක්තිමත් කිරීමෙන් පමණක් රටේ ආර්ථිකය […]

ආර්ථිකය ශක්තිමත් කරන මුවාවෙන් සාමාන්‍ය ජනතාව මත පැටවෙන ජීවන බර සැහැල්ලු කිරීම රජයේ වගකීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. පීඩාවට පත් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් මෙන්ම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් විපක්ෂයක් ලෙස තමන් […]

සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුළු සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම පැරණි දූෂිත ක්‍රමවේදවලින් මුදාගෙන වඩාත් විනිවිදභාවයකින් යුතුව මහජනතාවට සමීප කරවීම රජයේ වගකීමක් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ජනතාවට උපරිම සේවාවක් සැලසීම සඳහා රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට […]

රටක සැබෑ අනාගත ආයෝජනය වන්නේ අධ්‍යාපනය සහ සමාජ සුභසාධනය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කරයි. විශේෂයෙන්ම කාන්තාවන්ගේ සහ දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරමින්, සමාජයේ සෑම ස්ථරයකටම සම අවස්ථා තහවුරු කෙරෙන පරිපූර්ණ සමාජ ක්‍රමයක් බිහිකිරීම […]

රට භාරගත්තේ දැඩි අභියෝග මධ්‍යයේ වුවද, දූෂණයෙන් තොර සහ නීතිය ගරු කරන නව දේශපාලන සංස්කෘතියක් බිහිකිරීම තම රජයේ ප්‍රමුඛතම අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. සෑම පුරවැසියෙකුටම සාධාරණය ඉටුවන, ස්ථාවර ආර්ථිකයක් සහිත රටක් […]

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය තුරන් කිරීම සඳහා සියලුම ආයතන පොදු ජාතික සැලැස්මකට අනුව ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ (ජූලි 02) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු ‘රටම […]

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) භාරයේ පසුවන පාතාල කල්ලි නායක ‘හරක් කටා’ හෙවත් නඳුන් චින්තකගේ බිරිඳගෙන් රුපියල් කෝටි දොළහක අල්ලසක් ලබාගැනීමේ සිද්ධිය මුල් කරගනිමින්, මුළු රටේම අවධානය දිනාගත් නඩු විභාගයේ අලුත්ම තොරතුරු අද (ජූලි 03) කොළඹ […]
Copyright © 2026 | by PUROGAMIYA News Web : Moratuwa