අනාගත ආයෝජනයක් ලෙස අධ්‍යාපනය සහ සමාජ සුභසාධනය නංවාලීමට රජය සූදානම් – අගමැතිනිය හරිනි අමරසූරිය

රටක සැබෑ අනාගත ආයෝජනය වන්නේ අධ්‍යාපනය සහ සමාජ සුභසාධනය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කරයි. විශේෂයෙන්ම කාන්තාවන්ගේ සහ දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරමින්, සමාජයේ සෑම ස්ථරයකටම සම අවස්ථා තහවුරු කෙරෙන පරිපූර්ණ සමාජ ක්‍රමයක් බිහිකිරීම වෙනුවෙන් වත්මන් රජය ක්‍රියාකරන බව ඇය පෙන්වා දෙයි.

Be the first to comment

Leave a Reply