රට ගොඩනැගීමේ මූලිකම පදනම දූෂණයෙන් තොර නව දේශපාලන සංස්කෘතියක් – ජනාධිපති අනුර කුමාර

රට භාරගත්තේ දැඩි අභියෝග මධ්‍යයේ වුවද, දූෂණයෙන් තොර සහ නීතිය ගරු කරන නව දේශපාලන සංස්කෘතියක් බිහිකිරීම තම රජයේ ප්‍රමුඛතම අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. සෑම පුරවැසියෙකුටම සාධාරණය ඉටුවන, ස්ථාවර ආර්ථිකයක් සහිත රටක් නිර්මාණය කිරීම වෙනුවෙන් රජය උපරිමයෙන් කැපවන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටී.

Be the first to comment

Leave a Reply