
තෙල්දෙණියේ ඝාතනය – සැකකාර අඹුසැමියන්ගේ යටගිය අපරාධ රැසක් එළියට
තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇති, මියගිය කාන්තාවගේ පෙම්වතා සහ ඔහුගේ විවාහක බිරිඳ විසින් මෙරට විවිධ ප්‍රදේශවල සිදුකර ඇති මහා පරිමාණ මූල්‍ය […]





