ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සැප්තැම්බරයට පෙර මුළුමනින්ම අහෝසි කෙරේ: ඒ වෙනුවට නව පනතක් ?
දශක හතරකට වැඩි කාලයක් මෙරට ක්‍රියාත්මක වූ මතභේදාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) එළඹෙන සැප්තැම්බර් මාසයට පෙර සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට රජය තීරණය කර තිබේ. ඒ වෙනුවට වත්මන් සමාජයට දැඩි තර්ජනයක් වී ඇති මත්ද්‍රව්‍ය උවදුර සහ සංවිධානාත්මක […]


















