UNCATEGORIZED

ළමා අපයෝජන පැමිණිලි 46,000 කට කඩිනමින් යුක්තිය ඉටුකරනු – විපක්ෂ නායකයාගෙන් බලපෑමක් !

දිවයින පුරා හිංසනයට හා අපයෝජනයට ලක්වූ දරුවන් 46,000ක් තමන්ට නීතියෙන් යුක්තිය ඉටුවන තෙක් බලා සිටින බවත්, ඒ වෙනුවෙන් රජය ප්‍රමාදයකින් තොරව කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. අද දින […]

UNCATEGORIZED

පාතාල මර්දන මෙහෙයුම් නතර නොකළොත් පවුල් පිටින් මරනවා: ගාල්ල අපරාධ කොට්ඨාස අධ්‍යක්ෂට පාතාලයෙන් මරණ තර්ජන !

දකුණු පළාත තුළ ක්‍රියාත්මක පාතාල කල්ලි මර්දනය කිරීමේ විශේෂ මෙහෙයුම් නතර නොකළහොත්, පවුල් පිටින් ඝාතනය කරන බවට පවසමින් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරි නාමල් පෙරේරා මහතාට පාතාල කණ්ඩායම් විසින් මරණීය තර්ජන එල්ල […]

UNCATEGORIZED

ගාලු පාරේ පැරණි ගසක් කැපූ සමාගමට එරෙහිව දැඩි නීතිමය පියවර: කොළඹ නගරාධිපතිනියගෙන් අනතුරු ඇඟවීමක්!

ගාලු පාරේ පිහිටි වසර ගණනාවක් පැරණි වෘක්ෂයක් පෞද්ගලික සමාගමක් විසින් නීති විරෝධී ලෙස කපා දැමීමේ සිදුවීමක් සම්බන්ධයෙන් කොළඹ මහනගර සභාවේ දැඩි අවධානය යොමුව තිබේ. රජයේ දේපළ විනාශ කිරීමේ චෝදනාව යටතේ අදාළ සමාගමට එරෙහිව තරාතිරම නොබලා […]

UNCATEGORIZED

“නරක අධිකරණ පද්ධතියකින් රටක් විනාශ වෙන්න පුළුවන්” – අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන

රටක විනාශය ළඟා වන්නේ ස්වභාවික විපත්වලින් පමණක් නොවන බවත්, දුර්වල අධිකරණ පද්ධතියක් හේතුවෙන්ද රටක් ඉතා කෙටි කලකින් විනාශ වී යා හැකි බවත් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අවධාරණය කරයි. අගවිනිසුරුවරයා මේ බව කියා සිටියේ ඊයේ […]

UNCATEGORIZED

කෝටි 12 අල්ලස් නඩුව අද දහවල් 2.00ට නැවත කැඳවයි: සජබ සංවිධායක ඇතුළු සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ

සංවිධානාත්මක අපරාධකරුවකුට පහසුකම් සැලසීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ සිද්ධියට අදාළ නඩුව අද (3) පස්වරු 2.00ට නැවත කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මීට සුළු මොහොතකට […]

UNCATEGORIZED

ශ්‍රී ලංකාව යළිත් ‘ඉහළ මධ්‍යම ආදායම් ලබන රටවල්’ ගොන්නට: ලෝක බැංකුවෙන් නවතම වර්ගීකරණයක්!

ලෝක බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම ගෝලීය ආර්ථික වර්ගීකරණයට අනුව, ශ්‍රී ලංකාව නැවත වතාවක් ‘ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක්’ (Upper-Middle Income Economy) ලෙස ඉදිරියට පැමිණ තිබේ. ලෝක බැංකුව විසින් වාර්ෂිකව සිදු කරනු ලබන […]

MORATU NEWS

“අමනයාට ඉඩ සත්‍යයට වැට ! ෆේස්බුක් අන්තෝ ජටා බහි ජටා බව මොරටුවෙන් පැහැදිලි වේ !”

මොරටුව මෝදර ප්‍රදේශයේ පදිංචි නිශ්ශංක නැමැති පුද්ගලයා එදාවේල සපයා ගනිමින්, ඉතා අහිංසක ලෙස තම දරු පවුල නඩත්තු කරන අයෙකි. එහෙත්, මෙම ඡායාරූපයේ සිටින වංචනික පුද්ගලයා විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ ගිණුමකින් පැමිණ, මෙම අසරණ […]

UNCATEGORIZED

ඩෙංගු මදුරුවන් බෝවන ලෙස පරිශ්‍රය තැබූ හෝමාගම ලංගම ඩිපෝවට රුපියල් 25,000ක දඩයක් !

හෝමාගම ලංගම බස් ඩිපෝ පරිශ්‍රය තුළ ඩෙංගු ඇතුළු මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යාම හේතුවෙන් එම ඩිපෝවට රුපියල් 25,000ක දඩයක් නියම කිරීමට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාලයට අනුයුක්ත පිටිපන […]

UNCATEGORIZED

රුපියල් 100ක් නොදුන් නිසා තාක්ෂණික විද්‍යාල සිසුන්ට පහරදුන් 4ක් රිමාන්ඩ් !

රුපියල් 100ක මුදලක් බලහත්කාරයෙන් ඉල්ලා එය ලබානොදීම හේතුවෙන් කුරුණෑගල ප්‍රදේශයේ කාර්මික විද්‍යාලයක ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකුට කුරිරු ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සමාජ මාධ්‍ය ජාලාවල ද දැඩි ලෙස […]

UNCATEGORIZED

කඳානේ අවුරුදු 53 කාන්තාවක් – කඩු තුවක්කු තියන් ඉඳලා ? STF අත්අඩංගුවට !

 කඳාන පොලිස් වසමට අයත් නාගොඩ ප්‍රදේශයේ නිවසක් වටලා බලපත්‍ර නොමැති ගිනිඅවියක්, පතොරම් සහ කඩු දෙකක් ළඟ තබාගෙන සිටි 53 හැවිරිදි කාන්තාවක් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ගෝනහේන විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලැබුණු […]

UNCATEGORIZED

දිලින්දන්ට අස්වැසිල්ලක්: මාලිමා රජයෙන් පාසල් සිසුන්ට සහ සිල්මාතාවන්ට නොමිලේ පාවහන් යුගලක් !

පවතින දැඩි ආර්ථික දුෂ්කරතා හමුවේ රටේ සාමාන්‍ය පොදු ජනතාව මෙන්ම විශේෂයෙන්ම අන්ත අසරණ දුප්පත් ජනතාව දැඩි පීඩනයකට ලක්ව සිටිති. ජීවන වියදම අහස උසට නැගී ඇති මෙවැනි වටපිටාවක, තමන්ගේ දරුවෙකුට පාසල් යාම සඳහා පාවහන් යුගලක් මිලදී […]

UNCATEGORIZED

ලංකාවේ ශ්‍රමිකයන් රට හැර යයි , පෞද්ගලික අංශයේ හාරලක්ෂයක ශ්‍රම හිඟයක් ? පිරවීමට පිටරටින් ශ්‍රමිකයන් ගෙන්වන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති කියයි!

කොළඹ: ලංකාවේ ශ්‍රමිකයින් රැකියා නොමැතිකම නිසාම නොව, ඉන් ලැබෙන වැටුපෙන් ජීවත්වීමට වන අමාරුකම් නිසාම ලෝකයේ නොයෙක් රටවලට රැකියා සඳහා යමින් සිටිති. තවමත් බොහෝ දෙනෙකුගේ සිහිනය විදෙස් රැකියාව වුවද, මේ හේතුව නිසාම ශ්‍රී ලංකාව තුළ දැඩි […]

UNCATEGORIZED

ඩිජිටල් ලෝකයේ “අනුන්ගේ දේ”: තාක්ෂණික දෝෂයකින් ලැබෙන ඇඩ්මින් බලය තබා ගැනීම නීති විරෝධීද ?

“තාක්ෂණික දෝෂයක් යනු අනුන්ගේ දේ තමාගේ කර ගැනීමට ලැබෙන නීතිමය අවසරයක් නොවේ. ඩිජිටල් අවකාශයේ වුවද සදාචාරය සහ නීතිය එක හා සමානව බලපැවැත්වේ.” අද වන විට වට්ස්ඇප් (WhatsApp) සහ ෆේස්බුක් (Facebook) අපගේ එදිනෙදා ජීවිතයේ නැතිවම බැරි […]

UNCATEGORIZED

“හාල් ණය නොගෙව්වොත් බත් මුට්ටි තමයි උස්සන්න වෙන්නේ” – නාමල් රාජපක්ෂගෙන් සැර කතාවක්

රජයේ සේවකයින්ට ණය පදනම මත සහල් ලබාදීමේ යෝජනාව දැඩි විවේචනයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සුවිශේෂී ප්‍රකාශයක් සිදුකර තිබේ. ජන හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ මෙම සහල් ණය නිසි ලෙස පියවීමට අපොහොසත් […]

UNCATEGORIZED

විශම සිගරට්ටුව නිදැල්ලේ…? වන්නියේ බුලත්විට දන්සල උසාවියේ !

අපේ රටේ මිනිසුන්ගේ ශරීර සෞඛ්‍යයට අහිතකර බොහෝ දේ ප්‍රසිද්ධියේම සිදුවෙයි. ඒ අතරින් සිගරට්ටුව තරම් වස විස සහ අහිතකර ද්‍රව්‍ය අඩංගු වෙනත් කිසිවක් නොමැති තරම්ය. එහෙත්, එය නීතියෙන් පවා පිළිගත්, ලංකාව තුළ කිසිදු අභියෝගයකට ලක් නොවී […]

UNCATEGORIZED

ජල බෝතල් ජාවාරමක මුවාවෙන් පවත්වාගෙන ගිය මහා පරිමාණ හොර සුරාගාරයක් වටලයි: මොරටුවටත් බෙදලද ?

– මොරටුවේ සුරාසැල් ගැනත් සැකයක්; පාරිභෝගිකයෝ දැඩි භීතියක පානීය ජල බෝතල් කිරීමේ නීත්‍යානුකූල ව්‍යාපාරයක මුවාවෙන් කඩුවෙල, සුදර්ශන මාවත ප්‍රදේශයේ ඉතා සූක්ෂ්ම ලෙස පවත්වාගෙන ගිය මහා පරිමාණ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර […]

UNCATEGORIZED

නාලිකා වැහි වැහැලා, හතු පිපිලා: ලාංකේය රියැලිටි මායාව සහ “වාෂ්ප වූ” තරු ?

ලංකාවේ රූපවාහිනී මාධ්‍ය කලාව තුළ ‘රියැලිටි ප්‍රසංග’ රැල්ල ආරම්භ වී දැන් දශක දෙකකට ආසන්නය. 2000 දශකයේ මැද භාගයේදී (විශේෂයෙන්ම 2005, 2006 වර්ෂවලදී) මෙරට ප්‍රධාන පෙළේ වාණිජ නාලිකා විසින් බටහිර සහ ඉන්දීය ආකෘතීන් අනුකරණය කරමින් “සුපිරි […]

MORATU NEWS

මොරටුවේ සුනක ගහනයටත් සහනයක් ? ජලභීතිකා මර්දන සහ සුනඛ ලියාපදිංචි කිරීමේ නව පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

ලංකාවේ දැනට පවතින පැරණි ආඥාපනත් ද්විත්වයක් වූ ජලභීතිකා රෝගය පිළිබඳ ආඥාපනත (476 වන අධිකාරය) සහ සුනඛයින් ලියාපදිංචි කිරීමේ ආඥාපනත (477 වන අධිකාරය) ඒකාබද්ධ කරමින් සකස් කරන ලද නව පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට […]

UNCATEGORIZED

සුරේෂ් සලේ පිළිබඳ විමර්ශනවලින් ශානි අබේසේකර ඉවත් කළ නොහැකි බවට කොටුව මහෙස්ත්‍රාත් තීන්දු කරයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව දැනට රැඳවුම් භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා පිළිබඳ විමර්ශන කටයුතු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගෙන් ඉවත් කළ නොහැකි බව කොළඹ […]

UNCATEGORIZED

අල්ලස් කොමිසම කටයුතු කරන්නේ ද්වේශ සහගතවයි” – ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස්

“නෑ… නෑ… අපි කටයුතු කරන්නේ නීතියට අනුවයි” – සහකාර අධ්‍යක්ෂිකා අනූෂා සම්බන්දප්පෙරුම  2011 වසරේදී එවකට පැවැති රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයක් මත සිදු වූ “ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීම” සම්බන්ධයෙන් ඉහළ අධිකරණය මෙන්ම මහාධිකරණය ද පැහැදිලි නියෝග […]