සුද්ධෝදනලා කෝටි ගණන් වූ අධිභාරයේ ජනතා මුදල් ගැන කල්මරනා කල බෝක්කු දූෂණ ගැන පුරෝගාමියා මන්ත්‍රී සමන්ත සිල්වාගෙන් අසයි ?

මොරටුව මහා නගර සභාවේ පසුගිය පාලනයන් පිළිබඳව අනේකවිධ චෝදනා මොරටුව ජනතාවට අසන්නට ලැබුනේ තුන්තිස් පැයේදීමය . එනිසාම ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය පැමිණි පසුව අධිකරණය ළඟ පෝලිම පෙර ගෑස් තෙල් පෝලිමට වඩා වේ යැයි සිහින දුටුවේ මොරටුව ජනතාවමය .

නමුදු මොමනස පාලන බලය මාලිමාවට හිමි වී වසර්ක ඉක්ම යන තැනදී එම ජනතාවට අසන්නට වෙන්නේ අනෙකුත් කුදු මහත් සියල්ල පසෙක ලූවද මාලිමා පාලනය යටතේද මොමනස තුලින් සිදුවන දූෂණ පිළිබඳව වගකිවයුත්තෝ ස්වයං ජාත අඳව සිටිනා බවක්මය .

පුරෝගාමියාට මෙසේ ලියන්නට සිදුවන්නේ පුරෝගාමියාට මොරටුව මහා නගර සභා මන්ත්‍රී සමන්ත සිල්වා මහතා කල පුකාශයකට අනුව යමින්ය .

මෙහිදී එම මන්ත්‍රීවරයා පෙන්වා දුන් රාවතාවත්ත සුසාන භූමිය ආසන්නයේ පාරේ බෝක්කුවක් සදහා දමා ඇති කොන්ක්‍රීට් ආවරණ පුමිතියේන තොර වීම පිළීබදව ඔහු අභියෝගයක්ද කර ඇති නමුත් මෙතෙක් සිදු කෙරූ කිසිදු පරීක්ෂණයක් ඇත්තේ නැත ?

එසේම ඊටත් වඩා මහා පරිමාණ වංචාවක් සේම අනීතිකව තවමත් අදාලවූවන් රකිනා මොරටුව මහා නගරසභාවේ ඉන්ධන දීමනා අදිභාරය එයට සහතික පවා විගණකාධිපතිවරයා නිකුත් කල රැපියල් කෝටියකට වඩා වැඩි නමුත් වත්මන් මාලිමා ප්‍රධානියෝද එම රැපියල් කෝටියකට වැඩි අධිභාරය ගෙවියයුත් කණ්ඩායමේ වන නිසාම දැන් වසර විස්සක් පමණ වීත් එය තවමත් සාකච්ඡා කරන බව තතු දත් ආංචිමාර්ග පවසනා අතර මොමනස මන්ත්‍රී හිටුප නියෝජ්‍ය නගරාධිපති සර්වජන බලයේ මොරටුව සංවිධායක සමන්ත සිල්වා මහතා ඒ පිළිබඳවද පුරෝගාමියා හා කල මෙම කතා බහේදී නිරාවරණය කරයි ….

 

Be the first to comment

Leave a Reply