
MAIN NEWS
කර්මාන්ත හා මුදල් කමිටු පරාජය කරන්නේ නෑ කිව්වේ මොරටුව ජනතාව ගැන හිතලා එහෙම වුනානම් සියලු සේවා නවතිනවා ! මොමනස මන්ත්රී සමන්ත සිල්වා මහතා
අපි සර්වජන බලය පක්ෂය ලෙසින් මොරටුව මහා නගර සභාවේදී කර්මාන්ත කමිටුව හා මුදල් කමිටුව පරාජය කරන්නේ නෑ කිව්වේ වෙන දෙයක් නිසා නෙමෙයි එහෙම කලා නම් එයින් මොරටුව ජනතාවට අත්විඳින්න වෙන අපහසුතාවය දන්නා නිසා ඒ ගැන […]


