මාලිමාව පිලිකා රෝගීන්ගේ සහනාධාරත් කපා හැරලා ! – මොමනස මන්ත්‍රී ඩබ්.ඩී.බ්‍රෙන්ඩන් හිමාෂා මහතා පවසයි .

රණසිංහ ප්‍රේමදාස ජනපතිතුමාගේ කාලයේ සිට රෝගී දුප්පතුන් වෙනුවෙන් ලබාදුන් සහනාධාරය පවා මේ වන විට මාලිමා රජය විසින් කපා දමා ඇතැයි මොමනස සමගි ජන බලවේගයේ මන්ත්‍රී ඩබ්.ඩී.බ්‍රෙන්ඩන් හිමාෂා මහතා පවසයි.

ඒ පිළිබඳව දැනුවත් කරමින් පසුගිය දින මොරටුව මහා සභාව වෙතින් මේ පිළිබඳව විමසූ අවස්ථාවේ එසේ කර නැති බව මොරටුව මහා නගර සභාවෙ මාලිමා වගකිවයුත්තන් පැවසූවද තමා මෙම කරුණු හොදින් සොයා බලා විමසූ බවද පවසන මන්ත්‍රීවරයා ඇවසි නම් ඒ පිළිබඳව ශාක්ෂි ලෙස එසේ එම සහනාධාරය කපා දැමූ රෝගී අයගේ විස්තර පවා ලබා දිය හැකියැයි පුරෝගාමියා හා පැවසීය .

 

Be the first to comment

Leave a Reply