
මොරටුව නියෝජ්‍ය නගරාධිපතිණිය වූ ඩබ්.පී.ප්‍රභාෂිණී වික්‍රමසිංහ මහත්මිය * අපි අද එයාලගේ පාලනයේ ප්‍රතිපල වූ හොර ගුහාවක් ආමි නේවි සේවකයෝ ජනතා සේවයට යොමුකර තියෙනවා * යැයි පුරෝගාමියා හා සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය .
මොරටුව දේශපාලනයේ ජනතා විමුක්ති පෙරමුණෙහි ප්‍රබල ක්‍රියාකාරිණියක වූ එතුමිය ජාතික ජන බලවේගයෙන් මැතිවරණය ජයගෙන මෙදා මොරටුව මහා නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ධූරය හොබවන්නීය .
මොරටුව මහ නගර සභා ඉතිහාසයේ පළමු කාන්තා නියෝජ්‍ය නගරාධිපතිණීය වූ ඇය තම අරමුණු අතර ප්රමුඛ කාරියක් ලෙස මොරටුව තුල කාන්තාවන් කිසිදු බේදයකින් තොරව සමිබන්ධ කර ගනිමින් දුප්පත් කම තුරන් කිරීමේ අටියෙන් වන ප්‍රජා ශක්තී සංවිධානය තුලට එක් කරගනිමින් සිටින්නේ යැයි පැවසූ අතර සියලු කාන්තාවන්ට එය හා එක්වන්නැයි ඇරයුම් කරන්නීය .
එසේම මෙදා මොමනස නගරාධිපතිතුමාට හා ජාතික ජනබලවේගයේ මන්ත්‍රී මණ්ඩලයට නැගෙනා බොහෝ චෝදනා පෙර පාලනයේ අය විසින් කල ඔවුන්ගේ දූෂණ හෙලිවන විට ඇතිවන බිය නිසා සිදුවන දේ බවද පවසන්නීය .
මේ ඇය පුරෝගාමියා හා කල පළමු සම්මුඛ සාකච්ඡාවයි ……




Be the first to comment