MAIN NEWS

මුද්‍රිත මාධ්‍යයේ මරණ මංචකය සහ මුදලට යට වූ ‘හිඟන’ මාධ්‍ය කලාව ! ගවේෂණශීලී මාධ්‍ය හුරුවක්, පුහුණුවක් හෝ සමාජ වගකීමක් නැති හිඟන්නෝ නිසයි ?

ලංකාවේ මුද්‍රිත මාධ්‍ය ඉතිහාසයේ දැවැන්තම කඩා වැටීම සනිටුහන් කරමින්, ප්‍රමුඛ පෙළේ ජාතික පුවත්පතක් වූ ‘මව්බිම‘ පුවත්පතේ දිනපතා සංස්කරණය මෙන්ම එහි ‘ඉරිදා මව්බිම‘ සංස්කරණය ද සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගෙන ඇති බව මාධ්‍ය ක්ෂේත්‍ර ආරංචි මාර්ග […]