EDITORIAL

“ජීවිතය සුන්දරයි” කී සත්‍යවාදියාට පිදෙනා සුන්දර පන්හිඳෙහි ප්‍රතිඥාව !

“තැනක් නැත්නම් රේස් පත්තරේට හරි ලියනවා” යන්න එදා සුනිල් මාධව ප්‍රේමතිලකයන් ලියූ සටන් පාඨයකි. එය හුදු වැකියක් නොව, පෑන පාවා නොදෙන සැබෑ මාධ්‍යවේදියෙකුගේ ආත්ම ප්‍රකාශනයයි. එදා නාසි කඳවුරක සිට ලේ වලින් ලියූ මිනිසකුගේ මරණ මංචකයේදී […]

MAIN NEWS

බීමතින් රිය පදවා අනතුරක් වළක්වා නොගැනීම: මහජන ආරක්ෂක ලේකම් රවී සෙනෙවිරත්නට රු. 2500ක දඩයක් !

2023 වසරේ වැල්ලවත්ත මුහුදු මාර්ගයේදී බීමතින් රිය පදවා අනතුරක් වළක්වා නොගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාට රුපියල් 2500ක දඩ මුදලක් ගෙවන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා […]

MAIN NEWS

යෝෂිතගේ මුදල් විශුද්ධිකරණ නඩුව: “අපි විවාහ වෙලා ඒ ගෙදර පදිංචියට යන්නයි හිටියේ” – හිටපු පෙම්වතිය උසාවියේදී කියයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුව අද (ජූලි 09) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේදී යළි විභාගයට ගැනිණි. එහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් […]

MAIN NEWS

ටිල්වින් දිනයි විමල් පරදියි: මිලියනයක වන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය ස්ථිර කරයි !

 හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අභියාචනා පෙත්සමක් සම්පූර්ණයෙන්ම නිෂ්ප්‍රභ කිරීමට එම අධිකරණය අද (09) පියවර ගත්තේය. ඒ අනුව, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා වෙත රුපියල් මිලියනයක […]

MAIN NEWS

මීගමුවෙන් මාරු කළ රැඳවියන්ට බන්ධනාගාර තුළදී අමානුෂික ප්‍රහාර: වැලිකඩදී සහ අඟුණුකොළදී තවත් දෙදෙනෙකු මරුට !

මීගමුව බන්ධනාගාරයේ මෑතකදී ඇති වූ ගැටුම්කාරී තත්ත්වයෙන් අනතුරුව වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවන ලද රැඳවියන් පිරිසකට බන්ධනාගාර නිලධාරීන් විසින් අමානුෂික ලෙස පහර දී ඇති අතර, ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ […]

MAIN NEWS

සලේගේ පෙත්සමට පිටු 600ක රහසිගත සාක්ෂි අධිකරණයට: CIDයේ පැටිකිරිය සහ කාදිනල් හිමිගේ සාක්ෂියත් එළියට ?

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා විසින් ගොනුකර ඇති රීට් පෙත්සමට අදාළව අතිශය තීරණාත්මක පියවරක් ගෙන තිබේ. […]

MORATU NEWS

විල්ලෝරාවත්ත බටහිර ජ්‍යෙෂ්ඨ පුරවැසි ග්‍රාමීය සංවිධානය පොසොන් සැමරුමට සැරසෙයි !

පොසොන් බැති ගී සමඟ නීල වාහිණී ගංතෙර නාට්‍යය  (සේරි වාණිජ ජාතක කතාව ඇසුරින්) 2026 ජූලි 12 (ඉරුදින)  සවස 5.00 ට ශ්‍රී දීපානන්දාරාම විහාරස්ථාන ධර්ම ශාලා වේදිකාවේදී ප්‍රියන්ත මහවඩු ගේ  නිමැවුමක් ….. ජූලි මස මාසික රැස්වීමද […]

MAIN NEWS

33 වසරකට පෙර තාරාවත්තේ සිදුවූ අමානුෂික කාන්තා ඝාතනය: පුද්ගලයින් 8 දෙනෙකුට මරණ දඬුවම !

 කොළඹ, තාරාවත්ත ප්‍රදේශයේදී කාන්තාවක කපා කොටා ඝාතනය කර, තවත් පුද්ගලයන් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සාහසික අපරාධයට වරදකරුවන් වූ පුද්ගලයන් අට දෙනෙකුට (08) කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතා විසින් ඊයේ (ජූලි 07) මරණ දඬුවම […]

MAIN NEWS

“විශ්වවිද්‍යාලය තුළ ඩෙංගු රෝගීන් 50 ඉක්මවයි: සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මොරටුව සරසවිය ලබන 21 තෙක් වසා දමයි”

මොරටුව විශ්වවිද්‍යාලය තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු රෝග තත්ත්වය හේතුවෙන් ලබන 21 වනදා දක්වා එහි සියලුම ශාස්ත්‍රීය හා දේශන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සහ විශ්වවිද්‍යාල පරිශ්‍රය වසා දැමීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. ඊයේ පැවැති මොරටුව මහනගර […]

MAIN NEWS

බන්ධනාගාර තාප්පයෙන් එහා ඇසෙන මරණයේ හඬ: දේශපාලන පෙරළි මැද නොවෙනස් වූ සිරගෙවල්වල ඛේදවාචකය

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය යනු කලෙක සිටම ලෙයින් සහ කඳුළින් තෙත් වූ ඉතිහාසයකට උරුමකම් කියන ස්ථානයකි. “සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය” යන්න බන්ධනාගාර තාප්පයේ විශාල අකුරින් ලියා තිබුණ ද, එම පාඨය සැබෑ සමාජ-දේශපාලන දේහය තුළ හුදු […]

MAIN NEWS

ඔබ සැමට ආරාධනා !

මොරටුව සර්වජන බලමණ්ඩලය පිහිටුවීම ජූලි 19 සවස 4 ට මොරටුව රේල්ගේට්ටුව අසලදී සර්වජන බලයේ නායක දිලිත් ජයවීර මැතිතුමා හා චන්න ජයසුමන මැතිතුමා සමගින් සංවිධානය මොරටුව ආසන සංවිධායක , සර්වජන බලය සමස්ත ලංකා පලාත් පාලන සංසදයේ […]

MAIN NEWS

“CIDය නඩුවට සහය දෙන්නේ නැහැ” – නාමල්ගේ ක්‍රිෂ් නඩුවේදී විනිසුරුවරියගෙන් විවෘත අධිකරණයේදී දෝෂදර්ශනයක් ! නාමල්ලා ඒකත් අල්ලලා කියයිද ?

ප්‍රකට ‘ක්‍රිෂ් ගනුදෙනුව’ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව විභාග කිරීම සඳහා සහ එහි සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් සහය නොදක්වන බව කොළඹ මහාධිකරණ විනිසුරු නදී […]

MAIN NEWS

මීගමුව බන්ධනාගාර ගැටුම: මියගිය ගණන 27 දක්වා ඉහළට – නිලධාරීන් 7කගේ විස්තර මෙන්න

මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ දරුණු ගැටුමෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 27ක් දක්වා ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව තහවුරු කරයි. මියගිය පිරිස අතරින් 20 දෙනෙකු බන්ධනාගාර රැඳවියන් වන අතර, ඉතිරි […]

MORATU NEWS

ජවිපෙ අනුර ලා ලාල්ලා එදා වැඩ්ඩොත් නෙමෙයි අද වැඩ්ඩොත් නෙමයි ? මොමනස මන්ත්‍රී සමන්ත සිල්වා .

දශක දෙකකට වැඩි කාලයක් මොරටුවේ දේශපාලනයේ නිරතවූ සමන්ත සිල්වා මහතා මෙදා මොරටුව මහනගර සභාවේ මන්ත්‍රී ධූරය දරනා අතර එහි හිටපු නියෝජ්‍ය නගරාධිපති ලෙසද සේවය කලේය . සර්වජන බලය පක්ෂයේ මොරටුව ආසන සංවිධායක හා එම පක්ෂයේ […]

MAIN NEWS

මිය ගිය ගණන 26ක් දක්වා ඉහළට – මීගමුව රෝහල ( බන්ධනාගාර ගැටුමේ දර්ශණ සහිතයි )

තුවාල ලැබූ 100 කට අධික පිරිසක්’ මීගමුව රෝහලට තුවාල ලැබූ 100 දෙනෙකුට අධික පිරිසක් මේ වන විට රෝහල්ගත කර ඇතැයි මීගමුව දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂවරිය පවසා තිබෙයි. එමෙන් ම, බරපතළ තුවාල ලැබූ ඇතැම් පුද්ගලයින් ප්‍රතිකාර සඳහා […]

MAIN NEWS

මීගමුව බන්ධනාගාරය ලේ විලක් කරයි: පාතාල ගැටුමකින් දෙදෙනෙක් මරුට, 35කට තුවාලයි! (කාන්තා රැඳවියන් ඇතුළු පිරිසක් වහල උඩ)

2026 ජූලි 05 | පස්වරු 06:30 මීගමුව බන්ධනාගාරය තුළ අද (05) දහවල් අතිශය බරපතළ මට්ටමේ සංවිධානාත්මක රැඳවි ගැටුමක් හටගෙන තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු පාවාදීමක් මුල් කරගනිමින් හටගත් මෙම දරුණු ප්‍රහාර මාලාව හේතුවෙන් මේ වන විට […]

MORATU NEWS

එදා ජවිපෙ වැඩ්ඩෝ මෙදා කජු සීයාගේ වැල් පාලමෙන් විනාශයට ? මොමනස මන්ත්‍රී – සුරේෂ් ඉන්දික .

පාසල් කාලයේම ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු වූ සුරේෂ් ඉන්දික ශිෂ්‍යයා මෙදා දශක ගණනාවක් තමන් පරමාදර්ශය කොටගත් ජනතා විමුක්ති පෙරමුණෙහි එදා බහුතරයක් වැඩ්ඩන් වුවද මෙදා ඔවුන්ම හදුන්වා දුන් කජු සීයාගේ නව ලිබරල් වාදයේ වැල් පාලමේ මේ […]

MAIN NEWS

දූෂණ සහ පාතාල සබඳතා: හිටපු ඇමැති පුතුන් 10ක් විමර්ශන දැලට – ඇමති පියවරුන්ටත් කැඳවීම් !

අල්ලස්, දූෂණ, විවිධ අක්‍රමිකතා සහ පාතාල කණ්ඩායම් සමඟ සබඳතා පැවැත්වූ බවට චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍යවරුන්ගේ පුතුන් දස දෙනෙකු (10) සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඇතුළු […]

MAIN NEWS

“ජනාධිපතිවරුන්ටත් ඇත්ත හංගලා” – ලංකාව බංකොළොත් කළ මූල්‍ය රහස් මහ බැංකු අධිපති හෙළි කරයි !

ශ්‍රී ලංකාව දැඩි ආර්ථික බංකොළොත්භාවයකට ඇද වැටීමට බලපෑ ප්‍රධානතම හේතුව එවකට සිටි පාලකයින්ට සහ පාර්ලිමේන්තුවට රටේ සැබෑ මූල්‍ය තත්ත්වය වසන් කිරීම බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විශේෂ අනාවරණයක් කරමින් පවසයි. […]

MAIN NEWS

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමට නීතිඥ සංගමයේ දැඩි විරෝධය !

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාවන් අත්තනෝමතික ලෙස වෙනස් කිරීමට රජය ගන්නා උත්සාහයට ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) සිය බලවත් විරෝධය පළ කරයි. කොළඹදී පැවැති විශේෂ මහජන සංවාද මණ්ඩපයකට එක්වෙමින් එහි සභාපති, නීතිඥ රජිව් […]