
වැඩකරන මිනිස්සුන්ට ගහපු හොර නාමේ යුද්දෙ නවත්තපු රට හදපු මහින්ද මහත්තයටත් ගැහුවනේ ? – මොමනස හිටපු මන්ත්රී හා හිටපු නියෝජ්ය නගරාධිපති හිටපු පලාත් සභා මන්ත්රී මොරස් විජේරත්න
1997 සිට 2002 වසර දක්වා මොරටුව මහ නගර සභාවේ මන්ත්රීධූරය හෙබවූ මොරිස් විජේරත්න මහතා 2006 සිට 2009 දක්වා වූ කාලය තුල මොරටුව මහනගර සභාවේ නියෝජ්ය නගරාධිපති ධූරය හෙබවීය . ඉන් අනතුරුව 2009 සිට 2019 දක්වා […]

















