මම කාවවත් සනසන්නෙ නැහැ …. සමහරුන්ට නොදිරවන ජනතාවට හිතකර දේවල් මම එදත් අදත් කතා කරනවා ! මොමනස මන්ත්‍රී සුජිත් පුෂ්පකුමාර මහතා

මම කාවවත් සනසන්නෙ නැහැ  සමහරුන්ට නොදිරවන ජනතාවට හිතකර දේවල් මම එදත් අදත් කතා කරනවා ! මොමනස මන්ත්‍රී සුජිත් පුෂ්පකුමාර මහතා යැයි පුරෝගාමියා ඇසූ ඔබතුමාව ඇයි ලෙඩ අදින මන්ත්‍රීවරයෙක් ලෙස හඳුන්වන්නේ යැයි ? යන ප්‍රශ්ණයට පිලිතුරු ලෙසින් පැවසීය .

මොරටුව මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙක් වන සුජිත් පුෂ්පකුමාර මහතා මොරටුව මහා නගර සභාවේ හිටපුු නියෝජ්‍ය නගරාධිපතිවරයෙක් වන අතර ශ්‍රීලනිප යේ මොරටුව ආසන සංවිධායක වරයා ද වෙයි .

සියලු සභා වාරයන් සුජිත් පුෂ්පකුමාර මන්ත්‍රීවරයා ගේ සෘජු ප්‍රශ්ණ කිරීම් නැගෙනා නිසාම මෙසේ ඔහුගෙන් එය විමසීම පුරෝගාමියා සිදුකල අතර පදනම් තැනීම ද ඇතැම් අයට ඇලජික් වී ඇතැයි පැවසූ ඔහු නියෝජ්‍ය නගරාධිපති ලෙස හිදිද්දී මොරටුව ජනතාව ට කල සේවයන් මෙතෙක් කිසිවෙකු හට ඉටු කිරීමට නොහැකිවීම මෙවැනි චෝදනා නැගීමට හේතුව බවත් එතෙකින් නොනැවතී ඔවුන් දැන් ජනතාව වෙනුවෙන් සෘජුව පෙනී සිටිමින් ප්‍රශ්ණ කිරීම නිසාම නීතියෙන් තමන්ව මට්ටු කිරීමට උත්සාහ කරනා බවත් පැවසීය .

මේ මොමනස මන්ත්‍රී සුජිත් පුෂ්පකුමාර මහතා සමග පුරෝගාමියා කල සම්මුඛ සාකච්ඡාවේ වීඩියෝවයි  …..

 

Be the first to comment

Leave a Reply