මෙරට සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීම සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම රජයේ ප්‍රධාන අරමුණයි.”

‘ආරෝග්‍ය සුව සේවා මධ්‍යස්ථාන’ ඇති කිරීමේ වැඩපිළිවෙළ වේගවත් කිරීම, රෝහල් පද්ධතිය ඩිජිටල්කරණය (Patient Health App) සහ අතරමග නැවතී තිබූ මහා පරිමාණ සෞඛ්‍ය ව්‍යාපෘති 26ක් නැවත ආරම්භ කිරීම හරහා මෙරට ජනතාවට ගුණාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවක් සැපයීමට අමාත්‍යංශය කටයුතු කරමින් සිටිනා බවත් ඔහු පැවසීය

Be the first to comment

Leave a Reply