
මොරටුව මහ නගර සභාවේ මන්ත්රීධූර දරන්නෙකුටත් වඩා ජනතාව අතර සමාජ සේවකයෙකු ලෙසින් ප්රකට සජිත් දුමින්ද පීරිස් මහතා මේ වන විට දේශපාලන පක්ෂයක් නියෝජනය නොකරමින් ස්වාධීනව තම මෙහෙයන් ඉටු කරනු ලබයි .
ඔහුගේ සමාජ සේවා ක්රියාකාරත්වයම ඔහු මෙසේ දේශපාලනයට අවතීර්ණ වීම දක්වා ජනතාවට වඩාත් වැඩි සේවයක් සඳහාය යන්න ඉටු කරමින් තිබෙනා අතර ඔහු පුරෝගාමියා කෙසේ විය යුතුදැය් මෙසේ තම හඬ අවදි කලේය .

Be the first to comment