කිසිවෙකුට ගැති නොවී ඒක පාක්ෂික නොවී මාධ්‍ය හසුරුවනු ඇතැයි විශ්වාසය පල කරමි !

නම කී පමණින්ම මොරටුවේ නොදන්නෙක් නොවනා සේනක දමයන්ත මහතා දශක ගණනාවක් මොරටුවේ දේශපාලනයේ පියෙන් පිය නගා පැමිණියකු වෙයි .

යෞවන සමාජ හා සම්බන්ධ කාලයේ සිටම සෘජුව සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ඔහු මේ වන විට සමගි ජන බලවේගයේ මොරටුව ආසන සංවිධායකවරයාද වෙයි .

දැනටත් මොරටුව මහ නගර සභාවේ විපක්ෂ නායක තනතුර හොබවනා සේනක දමයන්ත මහතා පුරෝගාමියා වෙත තම සුබ පැතුම් එක් කරමින් විශෟවාසය පල කලේ මෙසේය .

Be the first to comment

Leave a Reply