මිය ගිය ගණන 26ක් දක්වා ඉහළට – මීගමුව රෝහල ( බන්ධනාගාර ගැටුමේ දර්ශණ සහිතයි )

තුවාල ලැබූ 100 කට අධික පිරිසක්’ මීගමුව රෝහලට

තුවාල ලැබූ 100 දෙනෙකුට අධික පිරිසක් මේ වන විට රෝහල්ගත කර ඇතැයි මීගමුව දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂවරිය පවසා තිබෙයි.

එමෙන් ම, බරපතළ තුවාල ලැබූ ඇතැම් පුද්ගලයින් ප්‍රතිකාර සඳහා වෙනත් රෝහල් වෙත මාරු කිරීමට පියවර ගෙන ඇති බව ද ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ අතර පොලිස් මාධ්‍ය කොට්ඨාසය මාධ්‍යෙව්දීන්  කළ විමසීමකදී පැවසුවේ සිද්ධියෙන් 26 දෙනෙකු මියගොස් ඇති බවයි. කෙසේ වෙතත්, එම ගණන ඊයේ දින මිය ගිය පුද්ගලයින් දෙදෙනා සමග සමස්ථ මිය ගිය ගණන බව මේ දක්වා ප්‍රකාශ කළ නොහැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පැවසුවාය.

Be the first to comment

Leave a Reply