
MAIN NEWS
මාව හිරේ දාන්න ලේසි නෑ දැම්මත් පක්ෂය ගොඩනැගීම නවත්වන්නේ නෑ ! – නාමල් රාජපක්ෂගෙන් තදබල ප්‍රකාශයක් !
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පක්ෂ මූලස්ථානයේ පැවැති විශේෂ පුහුණු වැඩසටහනක් අමතමින් ඉතා දැඩි ප්‍රකාශයක් සිදු කර තිබේ. මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කර සිටියේ, තමන්ව බන්ධනාගාරගත කිරීම කිසිසේත්ම ලෙහෙසි පහසු කාර්යයක් නොවන […]

