
MAIN NEWS
දැන් අවුරුදු දෙකක් ලු ? ඔබලා මොරටුව සංවර්ධනයට මොනවාද කරලා තියෙන්නේ ? මොමනස මන්ත්රී ලිහිණි ප්රනාන්දු මහත්මිය – කරපු ටික කියමු නොකරපු ටිකක් තියෙන බව පිළිගන්නවා ! නගරාධිපති කේ ඩී නිශාන්ත මහතා .
පාලනයට වසර දෙකක් යැයි සමාජ ජාලා තුල ප්රසිද්ධ වෙමින් තිබේ යැයිද නමුත් මොරටුවේ ඇතැම් ප්රශ්ණ එලෙසින්ම පවතින්නේ යැයිද පෙන්වා දෙමින් මොරටුව මහා නගර සභා මන්ත්රී ලිහිණි ප්රනාන්දු මහත්මිය ඒ පිළිබඳව උදාහරණ ගෙන දක්වමින් මෙතෙක් නගරාධිපතිතුමා […]
