වේල්ස් කුමරි යසෝධරා බාලිකා ක්‍රිකට් වලියට මුල බීරි තරඟ තීරකයි ! දඬුවම් කල යුත්තේ ඔහුටයි ! හොඳින් බලන්න අසන්න !
මෙහිදී යසෝධරා බාලිකා නායිකාව ටේල් යනුවෙන් කරනු ලබනා ඉල්ලීම නෑසෙනා අයකු වේ නම් ඔහුවද මේ තරඟ තීරකයා සමග යැවිය යුත්තේ ශ්‍රවණාබාධිත රෝහලකටය . අප මොරටුවේ පුරවැසියන් වුවද සාධාරණය හා සත්‍යය දැකීමට එය අදාලම නැත අපේ […]



