MAIN NEWS

“රාජ්‍ය ආදායම් කළමනාකරණය සහ පොදු සේවා ඩිජිටල්කරණය කඩිනම් කෙරේ”

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක / සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා “රාජ්‍ය ආදායම් කළමනාකරණය සහ පොදු සේවා ඩිජිටල්කරණය කඩිනම් කෙරේ” “2026 වසරේ රටේ සමස්ත රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) ප්‍රතිශතයක් ලෙස 15.8% දක්වා යම් ප්‍රමාණයකින් පහත […]

MAIN NEWS

“ජාතික ප්‍රගතිය උදෙසා සාමූහික ප්‍රයත්නයක් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මක වෙනසක් අවශ්‍යයි”

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය “ජාතික ප්‍රගතිය උදෙසා සාමූහික ප්‍රයත්නයක් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මක වෙනසක් අවශ්‍යයි” “රටක් ලෙස අප අපේක්ෂා කරන ජාතික ප්‍රගතිය සහ සැබෑ සංවර්ධනය ළඟා කර ගත හැක්කේ හුදෙක් භෞතික යටිතල පහසුකම් සංවර්ධනයෙන් […]

MAIN NEWS

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) මේ වසර අවසන් වීමට පෙර අහෝසි කරනවා”

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) මේ වසර අවසන් වීමට පෙර අහෝසි කරනවා” “තාවකාලික පියවරක් ලෙස මෙරටට හඳුන්වා දී වසර 46ක් පුරා ක්‍රියාත්මක වෙමින් පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) 2026 වසර අවසන් […]

MAIN NEWS

“ඇඟලුම් විප්ලවයෙන් පසු ඊළඟ පියවර EV විප්ලවයයි” – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

“අපි ඊළඟ පියවරට යන්නට ඕනේ. විද්‍යුත් වාහන (Electric Vehicles) ආනයනය කිරීම විතරක් මදි. එදා මගේ පියාණන් වන රණසිංහ ප්‍රේමදාස ශ්‍රීමතුන් රට පුරා ඇඟලුම් කම්හල් දෙසීයක් හැදුවා වගේ, මේ රටේ විද්‍යුත් වාහන කර්මාන්තශාලා පද්ධතියක් ස්ථාපනය කරලා, […]

MAIN NEWS

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සැප්තැම්බරයට පෙර මුළුමනින්ම අහෝසි කෙරේ: ඒ වෙනුවට නව පනතක් ?

දශක හතරකට වැඩි කාලයක් මෙරට ක්‍රියාත්මක වූ මතභේදාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) එළඹෙන සැප්තැම්බර් මාසයට පෙර සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට රජය තීරණය කර තිබේ. ඒ වෙනුවට වත්මන් සමාජයට දැඩි තර්ජනයක් වී ඇති මත්ද්‍රව්‍ය උවදුර සහ සංවිධානාත්මක […]

MAIN NEWS

ශබ්ද දූෂණය, නීතිය සහ ආගමික නිහඬතාවය : පොලීසියෙන්ම උල්ලංඝනය වන අධිකරණ තීන්දු ?

රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මෑතකදී කළ ප්‍රකාශයක් මෙරට ජනතාවගේ අවධානයට ලක්ව තිබේ. පොසොන් සමය ඉලක්ක කරගනිමින් අධික ශබ්දය පිටවන සයිලන්සර් සහිත යතුරුපැදිවලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත්, අපරික්ෂාකාරී රියැදුරන්ට […]

MAIN NEWS

ෆේස්බුක්, වට්ස්ඇප්, ඉමෝ ආරක්ෂිතද? සමාජ මාධ්‍ය හරහා සිදුවන රහසිගත සංවාදවල සැඟවුණු අවදානම ?

නූතන සමාජයේ ජීවත් වන අප සැම දෙනාම පාහේ දිනපතා ෆේස්බුක් (Facebook), වට්ස්ඇප් (WhatsApp) සහ ඉමෝ (Imo) වැනි සන්නිවේදන යෙදුම් (Chat Apps) භාවිතා කරති. විශේෂයෙන්ම තමන්ගේ පෞද්ගලික තොරතුරු, රහසිගත කතාබස්, ඡායාරූප සහ වීඩියෝ පවා හුවමාරු කර […]

MAIN NEWS

මෙදා අලුත්ම පුවත හරක් කටා බේරන්න අල්ලස් ගැනීම ? මේ “හරක් කටා” (නඳුන් චින්තක වික්‍රමරත්න) පිළිබඳ විස්තරයයි !

“හරක් කටා” (නඳුන් චින්තක වික්‍රමරත්න) පිළිබඳ විස්තරය නඳුන් චින්තක වික්‍රමරත්න, නොහොත් පාතාල ලෝකයේ වඩාත්ම ප්‍රකට “හරක් කටා” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන්නේ ශ්‍රී ලංකාවේ වඩාත්ම කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකි. වැලිගම ප්‍රදේශයෙන් සිය අපරාධ […]

MAIN NEWS

මූල්‍ය විමර්ශනයකට ප්‍රකාශයක් දීමට රෝහිත රාජපක්ෂ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (25) දිනයේ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණ තිබේ. පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ පරීක්ෂණයකට අදාළව […]

MAIN NEWS

අපි අනිවාර්යෙන්ම විනය පරීක්ෂණයක් පවත්වනවා. අනිවාර්යෙන්ම ගන්න තියෙන ලොකුම පියවර ගන්නවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

අද පාර්ලිමේන්තුවේදී අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ, තම පක්ෂය තුළ වැරදිකරුවන්ට හෝ අපරාධකරුවන්ට ‘ඉඩක්‘ නොමැති බවයි. “අපි අනිවාර්යෙන්ම විනය පරීක්ෂණයක් පවත්වනවා. අනිවාර්යෙන්ම ගන්න තියෙන ලොකුම පියවර ගන්නවා,” […]

MAIN NEWS

හරක් කටා සිද්ධියට අදාළ අල්ලස් චෝදනා: ප්‍රධාන සැකකරුවන් අධිකරණයට

සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන නදුන් චින්තක හෙවත් “හරක් කටා” සම්බන්ධ අල්ලස් ගනුදෙනුවක් පිළිබඳ විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගත් තිදෙනෙකු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. අදාළ සැකකරුවන් අතර හිටපු අමාත්‍යවරයෙකු වූ ජනාධිපති නීතිඥ විජයදාස […]

MAIN NEWS

“සෙංකෝලය උස්සන් ගියා තියා ගිල්ලත් නඩු අහන වේගය බස්සන්න බෑ” – විපක්ෂයේ ‘නඩු බයට’ ඇමති හර්ෂණගෙන් සැර උත්තරයක්

විපක්ෂය පාර්ලිමේන්තුව තුළ කෙතරම් කලබල ඇති කළද, වර්තමාන අධිකරණ පද්ධතිය තුළ නඩු විභාග වන වේගය හෝ තීන්දු දෙන වේගය කිසිසේත් අඩු නොකරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අවධාරණය කරයි. විපක්ෂය මේ […]

MAIN NEWS

බොරු කොණ්ඩයක් දමා කෝටි ගණන් වංචා කළ ත්‍රිත්ව පිය පෙම්වතා යාපනයේදී දැලේ: භෞත චිකිත්සකවරියගේ මරණයේ සුලමුල හෙලිවේ ?

තෙල්දෙණිය ප්‍රදේශයේදී මෝටර් රථයක් තුළ තිබී භෞත චිකිත්සකවරියකගේ සිරුර හමුවීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාර පෙම්වතා යාපනයේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. කැනඩාවට රැගෙන යන බව පවසා රුපියල් කෝටි එකහමාරක මුදලක් වංචා කිරීම ඇතුළු සූක්ෂ්ම අපරාධ රැසක […]

purogamiya
MAIN NEWS

ශානි, රංග, දිලීප, සුරසේන – “ඩීප් ස්ටේට්” හි බිය හතර..!

– ජෙරාඩ් ඇඩම්ස් විසිනි ශිෂ්ටාචාරය, දඬුවම් නොලැබීම සහ නැමීමට ප්‍රතික්ෂේප කළ මිනිසුන් “බිය මත තම බලය ගොඩනගන තැනැත්තා, තමන් බිය ගැන්වූ අයවම බිය විය යුතුය.” – මැකියාවෙලි “සදාචාරමය විශ්වයේ වක්‍රය දිගුය. එහෙත් එය අවසානයේ යුක්තිය […]

MAIN NEWS

ඥානසාර හිමි ගේ පෙර සිර දඬුවම මහාධිකරණයද ස්ථිර කරයි

බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ පොලිසිය විසින් […]

theldeniya
MAIN NEWS

තෙල්දෙණියේ ඝාතනය – සැකකාර අඹුසැමියන්ගේ යටගිය අපරාධ රැසක් එළියට

තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇති, මියගිය කාන්තාවගේ පෙම්වතා සහ ඔහුගේ විවාහක බිරිඳ විසින් මෙරට විවිධ ප්‍රදේශවල සිදුකර ඇති මහා පරිමාණ මූල්‍ය […]

MAIN NEWS

Factory Reset කර සත්‍යය මකා දැමිය හැකිද ?

පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේදී ඉදිරිපත් වූ සාක්ෂි අතර, මහජන අවධානයට ලක් වූ කරුණක් වූයේ හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී නිලන්ත ජයවර්ධන භාවිත කළ ඩිජිටල් උපකරණ පිළිබඳ අනාවරණයන්ය. CID ඩිජිටල් ෆොරෙන්සික් නිලධාරීන් […]

MAIN NEWS

ජීවිතයට වඩා වගකීම ලොකු වූ ඇත්ගොව්වන් දෙදෙනෙකුගේ අවාසනාවන්ත සමුගැනීම.

“රක්වාන ඓතිහාසික විහාරස්ථානයක පවත්වනු ලැබූ පෙරහැරක් සඳහා රැගෙන ආ අලියෙකු විසින් සිදුකළ පහරදීමකින්, එම අලියා රැකබලාගත් ප්‍රධාන ඇත්ගොව්වා සහ ඔහුගේ සහායකයා දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇත. මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු පොලිසිය විසින් පවත්වනු ලබයි.“ “අපි […]

MAIN NEWS

තෙල් මිල අඩු නොකිරීම ජනතාවට බරක් – “පැරණි මිලට ගත් ඉන්ධන තවම බෙදාහරිනවා”

රට තුළ තවමත් බෙදාහරිමින් පවතින්නේ මැදපෙරදිග යුද සමයේ ඉහළ මිලකට ආනයනය කළ ඉන්ධන බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් සඳහන් කලේය. ඔහු පෙන්වා දුන්නේ, එම තොග අවසන් වන තුරු වර්තමානයේ ඉන්ධන මිල අඩු කිරීමේ හැකියාවක් නොමැති […]

MAIN NEWS

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මත්ද්‍රව්‍ය චෝදනාවට සිසුවෙකු නෙරපා හැරේ

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක් තුළ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් සිසුවෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කර ඔහු විශ්වවිද්‍යාලයෙන් නෙරපා හැරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. මෙම සිසුවා ශාස්ත්‍ර පීඨයේ තෙවන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි අතර, විශ්වවිද්‍යාලය තුළ මත්ද්‍රව්‍ය […]