MAIN NEWS

ඩෙංගු මදුරුවන් බෝවන ලෙස පරිශ්‍රය තැබූ හෝමාගම ලංගම ඩිපෝවට රුපියල් 25,000ක දඩයක් !

හෝමාගම ලංගම බස් ඩිපෝ පරිශ්‍රය තුළ ඩෙංගු ඇතුළු මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යාම හේතුවෙන් එම ඩිපෝවට රුපියල් 25,000ක දඩයක් නියම කිරීමට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාලයට අනුයුක්ත පිටිපන […]

MAIN NEWS

රුපියල් 100ක් නොදුන් නිසා තාක්ෂණික විද්‍යාල සිසුන්ට පහරදුන් 4ක් රිමාන්ඩ් !

රුපියල් 100ක මුදලක් බලහත්කාරයෙන් ඉල්ලා එය ලබානොදීම හේතුවෙන් කුරුණෑගල ප්‍රදේශයේ කාර්මික විද්‍යාලයක ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකුට කුරිරු ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සමාජ මාධ්‍ය ජාලාවල ද දැඩි ලෙස […]

MAIN NEWS

කඳානේ අවුරුදු 53 කාන්තාවක් – කඩු තුවක්කු තියන් ඉඳලා ? STF අත්අඩංගුවට !

 කඳාන පොලිස් වසමට අයත් නාගොඩ ප්‍රදේශයේ නිවසක් වටලා බලපත්‍ර නොමැති ගිනිඅවියක්, පතොරම් සහ කඩු දෙකක් ළඟ තබාගෙන සිටි 53 හැවිරිදි කාන්තාවක් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ගෝනහේන විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලැබුණු […]

MAIN NEWS

දිලින්දන්ට අස්වැසිල්ලක්: මාලිමා රජයෙන් පාසල් සිසුන්ට සහ සිල්මාතාවන්ට නොමිලේ පාවහන් යුගලක් !

පවතින දැඩි ආර්ථික දුෂ්කරතා හමුවේ රටේ සාමාන්‍ය පොදු ජනතාව මෙන්ම විශේෂයෙන්ම අන්ත අසරණ දුප්පත් ජනතාව දැඩි පීඩනයකට ලක්ව සිටිති. ජීවන වියදම අහස උසට නැගී ඇති මෙවැනි වටපිටාවක, තමන්ගේ දරුවෙකුට පාසල් යාම සඳහා පාවහන් යුගලක් මිලදී […]

MAIN NEWS

ලංකාවේ ශ්‍රමිකයන් රට හැර යයි , පෞද්ගලික අංශයේ හාරලක්ෂයක ශ්‍රම හිඟයක් ? පිරවීමට පිටරටින් ශ්‍රමිකයන් ගෙන්වන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති කියයි!

කොළඹ: ලංකාවේ ශ්‍රමිකයින් රැකියා නොමැතිකම නිසාම නොව, ඉන් ලැබෙන වැටුපෙන් ජීවත්වීමට වන අමාරුකම් නිසාම ලෝකයේ නොයෙක් රටවලට රැකියා සඳහා යමින් සිටිති. තවමත් බොහෝ දෙනෙකුගේ සිහිනය විදෙස් රැකියාව වුවද, මේ හේතුව නිසාම ශ්‍රී ලංකාව තුළ දැඩි […]

MAIN NEWS

ඩිජිටල් ලෝකයේ “අනුන්ගේ දේ”: තාක්ෂණික දෝෂයකින් ලැබෙන ඇඩ්මින් බලය තබා ගැනීම නීති විරෝධීද ?

“තාක්ෂණික දෝෂයක් යනු අනුන්ගේ දේ තමාගේ කර ගැනීමට ලැබෙන නීතිමය අවසරයක් නොවේ. ඩිජිටල් අවකාශයේ වුවද සදාචාරය සහ නීතිය එක හා සමානව බලපැවැත්වේ.” අද වන විට වට්ස්ඇප් (WhatsApp) සහ ෆේස්බුක් (Facebook) අපගේ එදිනෙදා ජීවිතයේ නැතිවම බැරි […]

MAIN NEWS

“හාල් ණය නොගෙව්වොත් බත් මුට්ටි තමයි උස්සන්න වෙන්නේ” – නාමල් රාජපක්ෂගෙන් සැර කතාවක්

රජයේ සේවකයින්ට ණය පදනම මත සහල් ලබාදීමේ යෝජනාව දැඩි විවේචනයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සුවිශේෂී ප්‍රකාශයක් සිදුකර තිබේ. ජන හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ මෙම සහල් ණය නිසි ලෙස පියවීමට අපොහොසත් […]

MAIN NEWS

විශම සිගරට්ටුව නිදැල්ලේ…? වන්නියේ බුලත්විට දන්සල උසාවියේ !

අපේ රටේ මිනිසුන්ගේ ශරීර සෞඛ්‍යයට අහිතකර බොහෝ දේ ප්‍රසිද්ධියේම සිදුවෙයි. ඒ අතරින් සිගරට්ටුව තරම් වස විස සහ අහිතකර ද්‍රව්‍ය අඩංගු වෙනත් කිසිවක් නොමැති තරම්ය. එහෙත්, එය නීතියෙන් පවා පිළිගත්, ලංකාව තුළ කිසිදු අභියෝගයකට ලක් නොවී […]

MAIN NEWS

ජල බෝතල් ජාවාරමක මුවාවෙන් පවත්වාගෙන ගිය මහා පරිමාණ හොර සුරාගාරයක් වටලයි: මොරටුවටත් බෙදලද ?

– මොරටුවේ සුරාසැල් ගැනත් සැකයක්; පාරිභෝගිකයෝ දැඩි භීතියක පානීය ජල බෝතල් කිරීමේ නීත්‍යානුකූල ව්‍යාපාරයක මුවාවෙන් කඩුවෙල, සුදර්ශන මාවත ප්‍රදේශයේ ඉතා සූක්ෂ්ම ලෙස පවත්වාගෙන ගිය මහා පරිමාණ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර […]

MAIN NEWS

නාලිකා වැහි වැහැලා, හතු පිපිලා: ලාංකේය රියැලිටි මායාව සහ “වාෂ්ප වූ” තරු ?

ලංකාවේ රූපවාහිනී මාධ්‍ය කලාව තුළ ‘රියැලිටි ප්‍රසංග’ රැල්ල ආරම්භ වී දැන් දශක දෙකකට ආසන්නය. 2000 දශකයේ මැද භාගයේදී (විශේෂයෙන්ම 2005, 2006 වර්ෂවලදී) මෙරට ප්‍රධාන පෙළේ වාණිජ නාලිකා විසින් බටහිර සහ ඉන්දීය ආකෘතීන් අනුකරණය කරමින් “සුපිරි […]

MAIN NEWS

සුරේෂ් සලේ පිළිබඳ විමර්ශනවලින් ශානි අබේසේකර ඉවත් කළ නොහැකි බවට කොටුව මහෙස්ත්‍රාත් තීන්දු කරයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව දැනට රැඳවුම් භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා පිළිබඳ විමර්ශන කටයුතු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගෙන් ඉවත් කළ නොහැකි බව කොළඹ […]

MAIN NEWS

අල්ලස් කොමිසම කටයුතු කරන්නේ ද්වේශ සහගතවයි” – ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස්

“නෑ… නෑ… අපි කටයුතු කරන්නේ නීතියට අනුවයි” – සහකාර අධ්‍යක්ෂිකා අනූෂා සම්බන්දප්පෙරුම  2011 වසරේදී එවකට පැවැති රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයක් මත සිදු වූ “ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීම” සම්බන්ධයෙන් ඉහළ අධිකරණය මෙන්ම මහාධිකරණය ද පැහැදිලි නියෝග […]

MAIN NEWS

බස් ගාස්තුව 20%කින් ඉහළට: අවම ගාස්තුව 34යි – ඉතිරි සල්ලි ප්‍රශ්නයෙන් මගියා තවත් අමාරුවේ!

වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව සාමාන්‍ය සහ වායුසමීකරණය කළ (AC) බස් රථ ගාස්තු කාණ්ඩ කිහිපයක් යටතේ ඉහළ දැමීමට තීරණය කර ඇතැයි ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා අද (1) පස්වරුවේ ප්‍රකාශ කළේය. […]

MAIN NEWS

ඩෙංගු මර්දනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ මෙහෙයුම් මැදිරියක් සහ ක්ෂණික ඇමතුම් අංකයක්!

ඩෙංගු මර්දනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ මෙහෙයුම් මැදිරියක් සහ ක්ෂණික ඇමතුම් අංකයක්! ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සහ ඊට අදාළ මහජන පැමිණිලි හා තොරතුරු කඩිනමින් ලබාගැනීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ ඩෙංගු මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත […]

MAIN NEWS

කෝටි 12ක අල්ලස, නිහඬ කළ කටවල් සහ දේශපාලන කුණාටුව

“පාතාලයේ කළු සල්ලි, දේශපාලන බලයේ සෙවනැලි සහ නීතියේ රැහැන එකිනෙක පටලැවුණු තැන නිර්මාණය වන්නේ තේරුම් ගැනීමට අපහසු ප්‍රහේලිකාවකි. නමුත් ඒ ප්‍රහේලිකාවේ සුරුට්ටුව පත්තුවන විට, පිළිස්සෙන්නේ කාගේ දේශපාලන හස්තයද?” ලංකා දේශපාලන ඉතිහාසයේ මෑතකදී වාර්තා වූ අතිශය […]

MAIN NEWS

“ගැහැණු එක මිටට කියා ආවාට, අද අපේ ප්‍රශ්න කතා කරන්න මාලිමාවේ කවුරුත් නැහැ!” – සජබ ළාබාලතම සංවිධායකවරිය නීතිවේදී විශ්මිගෙන් සැර ප්‍රහාරයක්

‘ගැහැණු අපි එක මිටට’ යන සටන් පාඨය පෙරදැරිව බලයට පැමිණි ජාතික ජන බලවේගය (ජාජබ) රජය, අද වන විට කාන්තාවන් මුහුණ දෙන සැබෑ ප්‍රශ්න හමුවේ නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව සමගි ජන බලවේගයේ මහරගම ආසන සංවිධායකවරිය, […]

MAIN NEWS

ශ්‍යාමිලාත් කුඩුවේ: කිසිදු සේවයක් නොකළ අයටත් ජාතික ලොතරැයි මණ්ඩලයෙන් පඩි ගෙවලා !

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනියක වන ශ්‍යාමිලා පෙරේරා මහත්මියව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (30) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ පදිංචි ඇයව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අල්ලස් කොමිෂන් සභා […]

MAIN NEWS

“සාම්ප්‍රදායික දේශපාලන සටන්පාඨ වෙනුවට ව්‍යවසායකත්ව ආර්ථිකයක් සඳහා වන දැක්මක් රටට අවශ්‍යයි”

මව්බිම ජනතා පක්ෂයේ (MAVIMA) නායක දිලිත් ජයවීර මහතා “සාම්ප්‍රදායික දේශපාලන සටන්පාඨ වෙනුවට ව්‍යවසායකත්ව ආර්ථිකයක් සඳහා වන දැක්මක් රටට අවශ්‍යයි” “අද රටේ පවතින්නේ පැරණි සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමයේම තවත් දිගුවක් පමණයි. ජනප්‍රිය සටන්පාඨ සහ පොරොන්දු මඟින් පමණක් […]

MAIN NEWS

“දේශීය සම්පත් සහ ජාතික අනන්‍යතාවය පාවාදෙන කිසිදු විදේශීය බලපෑමකට ඉඩ තැබිය නොහැකියි”

ජාතික නිදහස් පෙරමුණේ නායක , පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා “දේශීය සම්පත් සහ ජාතික අනන්‍යතාවය පාවාදෙන කිසිදු විදේශීය බලපෑමකට ඉඩ තැබිය නොහැකියි” “රටේ ස්වෛරීභාවය, දේශීය අනන්‍යතාවය සහ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම ඕනෑම පාලනයක මූලිකම වගකීමක් […]

MAIN NEWS

“වැට් බද්ද ඇතුළු වක්‍ර බදු නිසා ජනතාව තවමත් දැඩි පීඩනයක – නිසි ආර්ථික සැලැස්මක් රජයට නෑ”

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා “වැට් බද්ද ඇතුළු වක්‍ර බදු නිසා ජනතාව තවමත් දැඩි පීඩනයක – නිසි ආර්ථික සැලැස්මක් රජයට නෑ” “වත්මන් රජයේ ආර්ථික සහ බදු ප්‍රතිපත්ති නිසා රටේ සාමාන්‍ය ජනතාව මෙන්ම සුළු හා මධ්‍ය […]