
ගෑස් සමඟම බත්, කොත්තු, රයිස් මිල ද රුපියල් 15කින් සහ කෙටි ආහාර මිල රුපියල් 5කින් ද අඩු වෙයි!
මෙරට ගෑස් මිල අඩු කිරීමට රජය ගත් තීරණයත් සමඟ, මෙතෙක් කල් පීඩාවට පත්ව සිටි පාරිභෝගික ජනතාවට සුළු හෝ සහනයක් සලසමින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය […]
















