වැඩකරන මිනිස්සුන්ට ගහපු හොර නාමේ යුද්දෙ නවත්තපු රට හදපු මහින්ද මහත්තයටත් ගැහුවනේ ? – මොමනස හිටපු මන්ත්‍රී හා හිටපු නියෝජ්‍ය නගරාධිපති හිටපු පලාත් සභා මන්ත්‍රී මොරස් විජේරත්න

1997 සිට 2002 වසර දක්වා මොරටුව මහ නගර සභාවේ මන්ත්‍රීධූරය හෙබවූ මොරිස් විජේරත්න මහතා 2006 සිට 2009 දක්වා වූ කාලය තුල මොරටුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ධූරය හෙබවීය .

ඉන් අනතුරුව 2009 සිට 2019 දක්වා පලාත් සභාවට තේරී පත්වූ ඔහු වසර දහයක කාලයක් දෙවතාවක්ම පලාත් සභා ඡන්දය ජය ගනිමින් බස්නාහිර පලාත් සභා මන්ත්‍රී ධූරය හෙබවීය

මේ වන විට පොදුජන පෙරමුණෙහි දේශපාලනයේ නියැලෙන මොරිස් විජේරත්න මහතා සමග පුරෝගාමියා සිදුකල කතා බහේදී ඔහු දැක්වූ අදහස් මෙසේය ….

 

Be the first to comment

Leave a Reply