පැරණි දූෂිත රාජ්‍ය යාන්ත්‍රණය වෙනස් කර ජනතා සේවය කාර්යක්ෂම කරනවා – අමාත්‍ය නලින්ද ජයතිස්ස

සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුළු සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම පැරණි දූෂිත ක්‍රමවේදවලින් මුදාගෙන වඩාත් විනිවිදභාවයකින් යුතුව මහජනතාවට සමීප කරවීම රජයේ වගකීමක් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ජනතාවට උපරිම සේවාවක් සැලසීම සඳහා රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කරයි.

Be the first to comment

Leave a Reply