ඔබ සැමට ආරාධනා !

මොරටුව සර්වජන බලමණ්ඩලය පිහිටුවීම

ජූලි 19 සවස 4 ට මොරටුව රේල්ගේට්ටුව අසලදී

සර්වජන බලයේ නායක දිලිත් ජයවීර මැතිතුමා හා චන්න ජයසුමන මැතිතුමා සමගින්

සංවිධානය මොරටුව ආසන සංවිධායක , සර්වජන බලය සමස්ත ලංකා පලාත් පාලන සංසදයේ සභාපති – සමන්ත සිල්වා මැතිතුමා

Be the first to comment

Leave a Reply