MAIN NEWS

මොරටුව මහා නගර සභාව විසින් සංවිධානය කල 178 වන වීර පුරන් අප්පු ගුණ සැමරුම ! ( වීඩියෝ )

අද දිනදී මොරටුව මහා නගර සභා පරිශ්‍රයේදී සිදුවිය . මෙම ගුණ සමරු උත්සවය මොරටුව නගරාධිපති කේ ඩී නිශාන්ත මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම විසින් සංවිධානය කර තිබූ අතර මේ සඳහා ප්‍රතිපක්ෂ මන්ත්‍රී කණ්ඩායමට […]