MAIN NEWS 3

මාලිමාව පිලිකා රෝගීන්ගේ සහනාධාරත් කපා හැරලා ! – මොමනස මන්ත්‍රී ඩබ්.ඩී.බ්‍රෙන්ඩන් හිමාෂා මහතා පවසයි .

රණසිංහ ප්‍රේමදාස ජනපතිතුමාගේ කාලයේ සිට රෝගී දුප්පතුන් වෙනුවෙන් ලබාදුන් සහනාධාරය පවා මේ වන විට මාලිමා රජය විසින් කපා දමා ඇතැයි මොමනස සමගි ජන බලවේගයේ මන්ත්‍රී ඩබ්.ඩී.බ්‍රෙන්ඩන් හිමාෂා මහතා පවසයි. ඒ පිළිබඳව දැනුවත් කරමින් පසුගිය දින […]

MAIN NEWS 1

බෝල පාස් ඉංජිනේරුවන්ට නගරාධිපතිගෙන් දොස් ? නගර සභාවේ උඩක නග්ගන්න කෙනෙක් නැහැලු ? නිලධාරී මේ බාල්දු කරන්නේ සභාවයි ?

මොරටුව මහා නගර සභාවේ ඇතැම් නිලධාරීන්ගේ උදාසීන කම් නිසා මොරටුව ජනතාව බැන වදින්නේ හේතු නොදන්නා නිසාම එම නිලධාරීන්ට නොවේ . විපක්ෂය කෙසේ වෙතත් පාලක පක්ෂයේ දේශපාලනාධිකාරයේ නගරාධිපතිගේ සිට පිලිවෙලටය . මේ වැනි වූ පැහැදිලි වීමකි […]

MAIN NEWS

අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාරට එරෙහිව මොරටුව මහා නගර සභාවේ ප්‍රතිපක්ෂ කළුපටි විරෝධතාවය ! ( වීඩියෝව )

මොරටුව මහා නගර සභාවේ මාසික සබා වාරය පැවැත්වෙන අද ( 04 ) දා එහි ප්‍රතිපක්ෂයේ බහුතර මන්ත්‍රී කණ්ඩායම මෙසේ කලු පටි පැළඳ මොරටුව මහා නගර සභා පරිශ්‍රය ඉදිරියේදී විරෝධතාවයක නිරත වීය . එහිදී ප්‍රතිපක්ෂ නායක […]

MAIN NEWS 3

වීර පුරන් අප්පුලා සිය ගණනින් ඇවසි යුගයක් මේක ? මොරටුව මහ නගර සභාවේ මන්ත්‍රී සුරේශ් ඉන්දික මහතා

178 වන විර පුරන් අප්පු ගුණ සමරුව 2006 අගෝස්තු 08 සවස 3.30 ට ලුනාව දුම්රියපල ඉදිරිපිට බුදුපිළිමය අසලදී පැවැත්වෙනබව බව මොරටුව මහ නගර සභාවේ මන්ත්‍රී සුරේශ් ඉන්දික මහතා පුරෝගාමියාට පැවසීය . පසුගිය වසරේ තමා පමණක් […]

MAIN NEWS

මාලිමාව හැකිනම් ලිට්මස් පරික්ෂාවක් කරන්න – තරම තේරේවී ? සජබ මෝල්පේ අත්සන් එකතුවේදී මරික්කාර් ගෙන් අභියෝගයක් !

සමගි ජන බලවේගයේ මොරටුව සංවිධායක මොමනස ප්‍රතිපක්ෂ නායක සේනක දමයන්ත මහතාගේ හා මොරටුව සමගි ජන බලවේගයේ මොමනස මන්ත්‍රිකණ්ඩායමේ සංවිධායකත්වයෙන් අද දිනදී මොරටුව මෝල්පේ පොල භුමිය ආසන්නයේ දී අත්සන් එකතු කිරීමේ ව්‍යාපාරයක් පැවැත්වුණි . එය අධිකරණයට […]

MAIN NEWS

මම කාවවත් සනසන්නෙ නැහැ …. සමහරුන්ට නොදිරවන ජනතාවට හිතකර දේවල් මම එදත් අදත් කතා කරනවා ! මොමනස මන්ත්‍රී සුජිත් පුෂ්පකුමාර මහතා

මම කාවවත් සනසන්නෙ නැහැ  සමහරුන්ට නොදිරවන ජනතාවට හිතකර දේවල් මම එදත් අදත් කතා කරනවා ! මොමනස මන්ත්‍රී සුජිත් පුෂ්පකුමාර මහතා යැයි පුරෝගාමියා ඇසූ ඔබතුමාව ඇයි ලෙඩ අදින මන්ත්‍රීවරයෙක් ලෙස හඳුන්වන්නේ යැයි ? යන ප්‍රශ්ණයට පිලිතුරු […]

MAIN NEWS 1

අවුරුදු හතලිහක් නොහැදූ එගොඩ උයනේ ජයන්ති මාවත ? නොහදන්නේ යෝජනාව විපක්ෂයේ නිසාද ? මොමනස මන්ත්‍රී ෂෙහාන් තිසේරා

මේ එගොඩඋයනේ ජයන්ති මාවතයි , වැසි දිනවල පමණක් නොව මේ පායන දිනවලදීද මෙහි ගමන් කිරීමට නොහැකි තරමටම මෙම පාර අබලන්ව තිබෙයි . පවුල් හැත්තෑවක් පමණ වෙසෙනා මේ පාරේ අග කොටස් ප්‍රතිසංසංකරණය කර ඇතත් මීටර් 200 […]

MAIN NEWS 1

අපි අද එයාලගේ පාලනයේ ප්‍රතිපල වූ හොර ගුහාවක් ආමි නේවි සේවකයෝ ජනතා සේවයට යොමුකර තියෙනවා – ප්‍රභාෂිණී වික්‍රමසිංහ මහත්මිය – මොරටුව නියෝජ්‍ය නගරාධිපති

මොරටුව නියෝජ්‍ය නගරාධිපතිණිය වූ ඩබ්.පී.ප්‍රභාෂිණී වික්‍රමසිංහ මහත්මිය * අපි අද එයාලගේ පාලනයේ ප්‍රතිපල වූ හොර ගුහාවක් ආමි නේවි සේවකයෝ ජනතා සේවයට යොමුකර තියෙනවා * යැයි පුරෝගාමියා හා සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය . මොරටුව දේශපාලනයේ ජනතා විමුක්ති […]

MAIN NEWS 2

මර උගුල ගැලවිල්ලට මාලිමා කටු ගැහිල්ලක් ? දේශපාලනය පසෙකලා ජනතා පීඩා දෙස බලනු !

මොරටුව ඉහළ ඉඳිබැද්දේ කටුගස්තුඩුවෙන් ඇරඹෙනා බ්ලසියුස් පාරේ මද දුරක් ගිය තැන වන අතුරු පාරේ පිිහිටි මහ කාණුවේ මර උගුල ගැනයි මේ . පුරෝගාමියා මෙය මර උගුලක් ලෙසින් හදුන්වන්නේ අන් කිසිවක් නිසාම නොව මෙහි වෙසෙන්නෝ පවසනා […]