MAIN NEWS
ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆාගේ පාර්ලිමේන්තු කතාව සහ ඇත්ත කතාව : රටේ ජනතාව ෆයිසර් මුස්තාෆාගේ උඩදැමිල්ල පිළිගතයුතුද ? ?
අනෝජන්ගේ නඩුව දේශපාලන ලකුණු දමාගැනීමේ මෙවලමක් කරගැනීම හෙළිදරව්වක්! සෞදි අරාබියේදී මරණීය දණ්ඩනයට නියම වී සිටි අනුජන් සිවරාසා නමැති ශ්රී ලාංකික තරුණයාගේ මරණ දඬුවම අත්හිටුවීම, ජනාධිපතිවරයාගේ සහ විදේශ අමාත්යවරයාගේ “සෘජු මැදිහත්වීම” නිසා සිදු වූවක් බවට ජනාධිපති […]
