
විල්ලෝරාවත්ත ක්රීඩාංගණය අත්පත් කරගන්නෝ හා විනාශය ? නොදකින්නෝ වෙතටයි …..
“ක්රීඩාංගණයක්” යනු හුදෙක් ඉඩම් කැබැල්ලක් පමණක් නොවේ. එය ගමක තරුණ පරපුරේ ශක්තිය, සෞඛ්යය සහ එකමුතුකම ගොඩනැගෙන පූජනීය බිමකි. ශ්රී ලංකාවේ බොහෝ ගම්මානවල ඇති පොදු ක්රීඩාංගණ අද වන විට කැලෑවට යටවී, වල් වැදී විනාශ වී යාම […]



















