රටේ ස්වෛරීභාවයට හානි කරන කිසිදු බාහිර කොන්දේසියකට එකඟ විය නොහැකියි – විමල් වීරවංශ

ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ ජාතික අනන්‍යතාවය අනතුරේ හෙලන කිසිදු බාහිර බලපෑමකට හෝ ජාත්‍යන්තර න්‍යායපත්‍රයකට එකඟ විය නොහැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි. දේශීය සම්පත් සහ ජාතික උරුමයන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් තම දේශපාලන ප්‍රවාහය සැමවිටම පෙනී සිටින බවද ඔහු අවධාරණය කරයි.

Be the first to comment

Leave a Reply