ආර්ථික අර්බුදයට විසඳුම සාම්ප්‍රදායික දේශපාලනය නොව ව්‍යවසායකත්ව දැක්මයි – දිලිත් ජයවීර

වත්මන් ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට නම් සාම්ප්‍රදායික දේශපාලන සටන් පාඨ වෙනුවට ප්‍රායෝගික ව්‍යවසායකත්ව දැක්මක් සහිත වැඩපිළිවෙලක් අවශ්‍ය බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසයි. දේශීය ව්‍යාපාරිකයා සහ නිෂ්පාදකයා ශක්තිමත් කිරීමෙන් පමණක් රටේ ආර්ථිකය ස්ථාවර කළ හැකි බව ඔහු පෙන්වා දෙයි.

Be the first to comment

Leave a Reply