ආර්ථික ප්‍රතිසංස්කරණ හමුවේ ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව විපක්ෂය පෙනී සිටිනවා – සජිත් ප්‍රේමදාස

ආර්ථිකය ශක්තිමත් කරන මුවාවෙන් සාමාන්‍ය ජනතාව මත පැටවෙන ජීවන බර සැහැල්ලු කිරීම රජයේ වගකීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. පීඩාවට පත් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් මෙන්ම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් විපක්ෂයක් ලෙස තමන් නිරන්තරයෙන් මැදිහත් වන බවද ඔහු කියා සිටී.

Be the first to comment

Leave a Reply