
පුරෝගාමියා: INSIGHT- මොමනස මන්ත්‍රී සුරේෂ් ප්‍රේමකුමාර සමගින්
===========================
එකෙක් දෙන්නෙක් ගඟට වැටී මියයනතුරු බලා නොසිට දැන්වත් මේ පාලම හදන්නැයි එහි වැසියෝ ද කියති !
===========================
වසර පහකට වැඩි කාලයක් මොරටුව වැනි නාගරික පුරයක ප්‍රධාන පාලමක අත්වැලක් කෑඩී එය ජනතාවගේ ජීවිත හානියක් වීමට බොහෝ ඉඩකඩ ඇති බැවින් ඒ නිසාම මොමනසට ඉදිරිපත් කල යෝජනාවක් වසරකට වඩා වැඩි කාලයක් තවමත් ඉටු නොකරමින් තිබීම පුරෝගාමියා: INSIGHT වෙත එහිම ගොස් පෙන්වා දුන්නේ සර්වජන බලය පක්ෂයේ මොරටුව මහා නගර සභා මන්ත්‍රී සුරේෂ් ප්‍රේමකුමාර් මහතාය .
මෙම පාලමේ අත්වැල නොමැති වීම හා මෙහි කිසිදු විදුලි ආලෝකයකි නොමැති නිසා රාත්‍රියේ අඳුරේ ගමන් කිරීමේදී කිසිවෙකුට අනතුරක් සිදුවුවහොත් මෙසේ වසරක් පමණ කාලයක් මෙම යෝජනාව අනුව ක්‍රියා නොකරමින් සිටිනා මොරටුව මහ නගර සභාවේ පාලන බලය හිමි අය බාර ගත යුතු බවද මෙම හේතුව පෙන්වා දෙමින් එහි වැසියෝ පවසති .
මේ නිසාම සුරේෂ් ප්‍රේමකුමාර මන්ත්‍රීවරයා ඉල්ලා සිටින්නේ තවදුරටත් මෙවැනි මාරක ස්ථාන යෝජනාව ගෙන ආවේ පක්ෂද විපක්ෂද යන්න නොසොයා ජනතා යහපත වෙනුවෙන් එම කාරියන් ඉටුකල ුයතු බවකි .
මොරටුව මහා නගර සභාවේ නගරාධිපතිතුමණි මේ ඔබේ දැඩි අවධානයටයි !




Be the first to comment