
වත්මන් රජයේ ආර්ථික ක්‍රියාමාර්ග සහ බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අදහස් දක්වමින්, හුදු දේශපාලන පොරොන්දු වෙනුවට රටේ දේශීය ව්‍යවසායකයා සහ නිෂ්පාදකයා දිරිමත් කරන විකල්ප ආර්ථික වැඩපිළිවෙළක අවශ්‍යතාව ඔහු නිරන්තරයෙන් අවධාරණය කරයි.
Copyright © 2026 | by PUROGAMIYA News Web : Moratuwa
Be the first to comment