
ළමා සුරක්ෂිතතාව සහ ඩිජිටල් අවකාශය තුළ දරුවන් මුහුණ දෙන අවදානම් අවම කිරීම අරමුණු කරගනිමින්, බාලවයස්කාර දරුවන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් භාවිතය නියාමනය කිරීමට හෝ සීමා කිරීමට රජය බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍යවරිය මෑතකදී අවධාරණය කළාය.
Copyright © 2026 | by PUROGAMIYA News Web : Moratuwa
Be the first to comment