
“සෙංකෝලය උස්සන් ගියා තියා ගිල්ලත් නඩු අහන වේගය බස්සන්න බෑ” – විපක්ෂයේ ‘නඩු බයට’ ඇමති හර්ෂණගෙන් සැර උත්තරයක්
විපක්ෂය පාර්ලිමේන්තුව තුළ කෙතරම් කලබල ඇති කළද, වර්තමාන අධිකරණ පද්ධතිය තුළ නඩු විභාග වන වේගය හෝ තීන්දු දෙන වේගය කිසිසේත් අඩු නොකරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අවධාරණය කරයි. විපක්ෂය මේ […]











