
MAIN NEWS 1
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ගම්මන්පිල – විමල් සහ දිලිත් ඇතුළු 6 දෙනෙකුට අභියාචනාධිකරණයෙන් නඩු පැවරීමට නියෝග
පාස්කු ප්රහාර සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්රශ්න කරනු ලබන රාජ්ය බුද්ධි සේවයේ හිටපු ප්රධානී, (විශ්රාමික) මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීමට එරෙහිව පැවති විරෝධතා සහ සත්යග්රහ අතරතුරදී අධිකරණ ක්රියාවලිය විවේචනය වන අයුරින් අදහස් […]
